sex related jokes එහෙම පොඩි එකෙක් දාගෙන කරන එක child abuse විදිහට වැටෙන්නැද්ද?
කුරුවිට පැත්තෙන් ශ්‍රීපාදෙ යද්දි උන සිද්දියක්.
අම්බලමක ට ගියා මහන්සි නිසා. එතන හිටියා පොඩි උන් දෙන්නෙක්.වයස 11-12 විතර.
ටිකක් වෙලා ඉන්නකොට නඩයක් ආවා.ඒ නඩේ හිටියා ඒ වයසේම වගේ කෙල්ලො කීප දෙනෙක්.
එක කෙල්ලෙක් සුදුයි.
අර පොඩි පකයොන් දෙන්නෙක් ගෙන් එකෙක් කියනව " අර සුදු එකී නම් මරු නේ.ගැට දෙක මරු ඇති " කියල.
මට ඕක ඇහුනා උන් දෙන්නට මීටර් නෑ මම එහා පැත්තෙ ඇලට් එකක් දාගෙන හිටියේ.
අනික් පොඩි පකයා කියනවා " මම නම් කලු කෙල්ලන්ට ආසම නෑ.පේන්න බෑ " කියලා.
