ටික් ටික් ටික්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ටික් ටික් ටික්

    සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...:confused:
    ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
    ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

    ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ද කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන පොල්ල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

    මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු හප්පා පොල පටවලා වගේ [අපේ බස් රත්නෙගේ බස් එකක් වෙන්න ඇති]:P
    ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු :angry:
    "තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
    දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

    :rolleyes:කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ද මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

    අන්ද මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු


    සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

    අන්ද මනුස්සයා ::angry::angry: %$@#%$#%#!@% උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....:angry::angry:

    :lol::lol::lol:::lol::lol::lol::lol::lol::lol::lol:


    මේල් එකකින් ගත්තේ බලලා කොමන්ට් එකක් කොටලා යන්න :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :oo: යකෝ මම හිටියා නම්, ඕකුන් දෙන්නට පයින් යන්න ඉඩ තියන්නේ නෑ...... වහලේ හරි පටව ගන්නවා....... :rofl::P

    උබට ඉතින් වහලේ හරි කමක් නෑ මිනිස්සු ලෝඩ් වෙනවනම් :angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තරින්ද මෝඩ යකෙක්, තරින්ද සහ පවුල, තරින්දගේ ගෑනි, තරින්ද67 is here

    ඇයි යකෝ මම දාපු ත්‍රෙඩ් එකේ තරින්දට බැනල තියෙන්නේ :rolleyes::rolleyes::baffled::baffled: