ටික් ටොක් ලේලි....😅

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    කැරිම අඩු කුලේ කොල්ල කොරියා ගිහිල්ලා හදපු ගෙවල් වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මෙන්න මුන් වගේ මළ කරුම කරගහපු පිරිමි තමා ඔය දැන් කාලකන්ණි වෙලා මාලිමා රැලි වලට ළමයි උස්සන් ලපයගේ ටොම් පච අහන් ඉන්නේ..😼😼😼
    Bai adona :lol:. Ranilta chande dena adu kule Gas Baiyo :lol:

    All educated votes to AKD :love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මුන් වගේ මළ කරුම කරගහපු පිරිමි තමා ඔය දැන් කාලකන්ණි වෙලා මාලිමා රැලි වලට ළමයි උස්සන් ලපයගේ ටොම් පච අහන් ඉන්නේ..😼😼😼

    මේ වගේ කාලකණ්ණි වෙලාද? 👇🏼😹😹🤣🤣

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.




    UNP එකට හීනියට දෙනවා
    :P
    :rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ වගේ කාලකණ්ණි වෙලාද? 👇🏼😹😹🤣🤣

    ඉතිං??

    අපි ස්වාධිනයි නේ වහල් ජෙප්පෝ..ලකුණ ගෑස් සිලින්ඩරේ😹😹
     
    • Haha
    Reactions: shenat