ටික් ටොක් සාදු

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,378
    1
    158,695
    113
    98
    කෑගල්ල
    මෙ ලග තියනව පිරිවෙනක්න්
    පොඩි පොඩි බට්ටො, කොල්ලො සාදුල ඉන්නව ඉතින්

    සෙට් එකක් හවසට බෝල ගහනව, සෙට් එකක් පාරෙ යන එවුන්ගෙන් ටොපි ඉල්ලනව, තරුන සෙට් එක මල් කඩනව
    සෙට් එකක් සරුන්ගල් යවන්න එනව අපෙ ඉඩමට
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,564
    2,690
    113
    මෙ ලග තියනව පිරිවෙනක්න්
    පොඩි පොඩි බට්ටො, කොල්ලො සාදුල ඉන්නව ඉතින්

    සෙට් එකක් හවසට බෝල ගහනව, සෙට් එකක් පාරෙ යන එවුන්ගෙන් ටොපි ඉල්ලනව, තරුන සෙට් එක මල් කඩනව
    සෙට් එකක් සරුන්ගල් යවන්න එනව අපෙ ඉඩමට

    Are those activities right or wrong, according to the guidelines of Buddhism..?
     
    nupus

    Well-known member
  • Oct 28, 2023
    251
    369
    63
    මෙ ලග තියනව පිරිවෙනක්න්
    පොඩි පොඩි බට්ටො, කොල්ලො සාදුල ඉන්නව ඉතින්

    සෙට් එකක් හවසට බෝල ගහනව, සෙට් එකක් පාරෙ යන එවුන්ගෙන් ටොපි ඉල්ලනව, තරුන සෙට් එක මල් කඩනව
    සෙට් එකක් සරුන්ගල් යවන්න එනව අපෙ ඉඩමට
    මෙහෙත් තියෙනව, ලඟදි සාමණේර කෙනෙක්, සරුන්ගල් යවන්න ගිහින් තට්ටු තුනකින් වැටුන.
     
    • Wow
    Reactions: Peace for All

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    896
    1,196
    93
    ශ්‍රී ලංකාව
    මෙ ලග තියනව පිරිවෙනක්න්
    පොඩි පොඩි බට්ටො, කොල්ලො සාදුල ඉන්නව ඉතින්

    සෙට් එකක් හවසට බෝල ගහනව, සෙට් එකක් පාරෙ යන එවුන්ගෙන් ටොපි ඉල්ලනව, තරුන සෙට් එක මල් කඩනව
    සෙට් එකක් සරුන්ගල් යවන්න එනව අපෙ ඉඩමට
    උබ ටොපි දෙන්න එන්න කියලා එක්කං කැලේට ගිහිං පුකට හදුන්කුරු ඔබනවා නේද?
     
    • Haha
    Reactions: saja

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,004
    3,584
    113
    කාලෙකින් නේද උබට හාමුදුරුවෝ කෙනෙක් ගේ news එකක් සෙට් වුනේ :yes:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,131
    3,164
    113
    මෙ ලග තියනව පිරිවෙනක්න්
    පොඩි පොඩි බට්ටො, කොල්ලො සාදුල ඉන්නව ඉතින්

    සෙට් එකක් හවසට බෝල ගහනව, සෙට් එකක් පාරෙ යන එවුන්ගෙන් ටොපි ඉල්ලනව, තරුන සෙට් එක මල් කඩනව
    සෙට් එකක් සරුන්ගල් යවන්න එනව අපෙ ඉඩමට
    බ හුජ්ජ යන්ට තව අවුරුදු 10කින් විතර බන අහන්න ගියාම උන්ගෙ ගෑනුන්ගෙ බන තලල එවන සෙට් එකක් හැදීගන එන්නෙ. බ හුජ්ජ යන්ට ඒව පේන්නෙ නෑ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    921
    519
    93
    වීඩියෝ එකෙන් විතරක් සම්පූර්ණ සිද්ධිය තීරණය කරන්න අමාරුයි, ඇත්ත නැත්ත හරියට දැනගෙන කතා කරන එකයි හොඳ.
    සමාජ මාධ්‍යයේ views වෙනුවෙන් ආගම පාවිච්චි කරන එක නම් කොහොමත් වැරදියි.