ටික් ටොක් help..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචන් මේ පොඩි advice එකක් ඕන, මම ටික් ටොක් පාවිච්චි කරන්නේ නැ. එත් ඔය ටික් ටොක් ආපුම කාලෙ වගේ මම account එකක් හදල තිබ්බ මගේ මේල් ඇඩ්රස් එකට,
    අද මම නිකමට ටික් ටොක් dowload කරලා ලොග් උනා මෙන්න මේ LINK ත්‍රෙඩ් එකේ තියන video එකට like එකක් දාන්න.

    මෙන්න යකෝ මගේ profile එකේ ජර්මන් එකෙක්ගේ වීඩියෝ කීපයක් ගේම් ගහන ඒවාද කොහෙද තියනව.... එහෙම වෙන්නේ කොහොමද..

    මේ තියෙන්නේ මගේ ප්‍රෝෆයිල් එක,...ප්‍රෝෆයිල් එක හැදුවෙත් kalegana කියන් username එකෙන්.
    https://www.tiktok.com/@itzz_squex75
    https://www.tiktok.com/@kalegana
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,044
    113
    sirawata.

    chanux bro gemak dila sure ekata:no:
    Or

    240964675_521197205634128_8842240291516131669_n.jpg
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,024
    8,402
    113
    මචන් මේ පොඩි advice එකක් ඕන, මම ටික් ටොක් පාවිච්චි කරන්නේ නැ. එත් ඔය ටික් ටොක් ආපුම කාලෙ වගේ මම account එකක් හදල තිබ්බ මගේ මේල් ඇඩ්රස් එකට,
    අද මම නිකමට ටික් ටොක් dowload කරලා ලොග් උනා මෙන්න මේ LINK ත්‍රෙඩ් එකේ තියන video එකට like එකක් දාන්න.

    මෙන්න යකෝ මගේ profile එකේ ජර්මන් එකෙක්ගේ වීඩියෝ කීපයක් ගේම් ගහන ඒවාද කොහෙද තියනව.... එහෙම වෙන්නේ කොහොමද..

    මේ තියෙන්නේ මගේ ප්‍රෝෆයිල් එක,...ප්‍රෝෆයිල් එක හැදුවෙත් kalegana කියන් username එකෙන්.
    https://www.tiktok.com/@itzz_squex75
    register una email eka thiyenawa nam password eka wenas karanna.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    register una email eka thiyenawa nam password eka wenas karanna.
    ඔව් මචන් ඒ මේල් එක මම දිනපතා පාවිච්චි කරන මේල් එකක්. එකේ පාස්වඩ් මාස 3 වගේ නිතරම වෙනස් කරනවා..
     
    • Wow
    • Like
    Reactions: NRTG and SK29

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,281
    1
    59,311
    113
    Kaduwela
    අකවුන්ට් එක හැක් වෙලා වගේ, ඔය වගේ හැකඩ් අකවුන්ට්ස් සෙල් කරන්න තියෙනවා.
    එහෙම එකෙක් අරගෙන ඔය විඩියෝස් දාන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අකවුන්ට් එක හැක් වෙලා වගේ, ඔය වගේ හැකඩ් අකවුන්ට්ස් සෙල් කරන්න තියෙනවා.
    එහෙම එකෙක් අරගෙන ඔය විඩියෝස් දාන්න ඇති.
    මාරු කරලා දැම්ම ඔක්කොම. 2 step verification දාල..