ගොඩ කාලෙකින් tiktok ගියා. යකෝ මේකේ හැම වීඩියෝ එකක්ම සජියාට ගොනා කියන ඒවා නේ. තියෙන්නේ .
Tiktok. Sajith ට මම කතා කරන බනින ඒවා කුකීස් වල සෙව් වෙලා ඊට සම්බන්ධ වීඩියෝ දානවද

( මේහම නම් මාර වැඩක් වෙන්නේ ඉස්සරාට එළකිරි වුණත් සිංහලෙන් නේ දාන්නේ . Fb මම නැත් එක්ක x වල trend බලනවා විතරයි )
නැතන්ම උබලා ඔක්කෝටම පෙන බහුතරයක් එහෙම වීඩියෝ ද .
(දේශපාලනයෙන් තොර ටික් ටෝක් අපි කතා කරනවා අහනවාද )