ටික් ටෝක් සජිත් ට මඩ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩ කාලෙකින් tiktok ගියා. යකෝ මේකේ හැම වීඩියෝ එකක්ම සජියාට ගොනා කියන ඒවා නේ. තියෙන්නේ .


    Tiktok. Sajith ට මම කතා කරන බනින ඒවා කුකීස් වල සෙව් වෙලා ඊට සම්බන්ධ වීඩියෝ දානවද 😧😧😧( මේහම නම් මාර වැඩක් වෙන්නේ ඉස්සරාට එළකිරි වුණත් සිංහලෙන් නේ දාන්නේ . Fb මම නැත් එක්ක x වල trend බලනවා විතරයි )

    නැතන්ම උබලා ඔක්කෝටම පෙන බහුතරයක් එහෙම වීඩියෝ ද .

    (දේශපාලනයෙන් තොර ටික් ටෝක් අපි කතා කරනවා අහනවාද ) 🤬🤬🤬🤬
     
    • Like
    Reactions: sakuntha1996