මේ ටෙලිය youtube නැද්ද? ( 1994/1995 )
https://www.facebook.com/groups/the...කශය-ජතක-රපවහනයඅවරද-30-කට-එහ/2646774792329571/
@Kalegana
https://www.facebook.com/groups/the...කශය-ජතක-රපවහනයඅවරද-30-කට-එහ/2646774792329571/
@Kalegana
මොනවද කියන්නේ ඕන දෙයක් දෙන්නම්. හැබැයි රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය සේවකයෝ, කියන එක නවත්තන්වනම් දෙනවා.මේ ටෙලිය youtube නැද්ද? ( 1994/1995 )
@Kalegana
ඒකනම් නවත්තන්නෙ නැහැ, රාජ්‍ය සේවකයෝ කියන්නේ උන්ට අවංක ජාතියක් විතරයි!මොනවද කියන්නේ ඕන දෙයක් දෙන්නම්. හැබැයි රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය සේවකයෝ, කියන එක නවත්තන්වනම් දෙනවා.
එහෙනම් රජ්‍ය සෙවකයො පාලනය කරන උන්ටත් එක්ක බැනපංඒකනම් නවත්තන්නෙ නැහැ, රාජ්‍ය සේවකයෝ කියන්නේ උන්ට අවංක ජාතියක් විතරයි!
උන් රටට අවංක නොවනතාක් sorry තමයි
උන් ගැන කතාකරල වැඩක් නැහැනේ හාන හෑම හොඳටම ඇති, උන්ගෙ උද්දච්ඡකමට උත්තරේ දෙයි මිනිස්සු ඉක්මණින්!එහෙනම් රජ්‍ය සෙවකයො පාලනය කරන උන්ටත් එක්ක බැනපං
මොනවද කියන්නේ ඕන දෙයක් දෙන්නම්. හැබැයි රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය සේවකයෝ, කියන එක නවත්තන්වනම් දෙනවා.
අනුරත් එහෙමද???උන් ගැන කතාකරල වැඩක් නැහැනේ හාන හෑම හොඳටම ඇති, උන්ගෙ උද්දච්ඡකමට උත්තරේ දෙයි මිනිස්සු ඉක්මණින්!
මතක නෑ නේ බන්,,,ඩබ්ලිව් ජයසිරි සොහොන් පල්ලෙකුට රඟපෑව ටෙලිය මොකක්ද බම්? "ඉකිබිඳිනා සොහොන් සිරස අඳුර මකා" කියල සින්දුවකුත් තිබුනා ඒකෙ.
මතකයි ඒත් නම මතක නැහැ, මිනිහ කාකි ටොප් එකක් ගහලනේ හිටියේ,ඩබ්ලිව් ජයසිරි සොහොන් පල්ලෙකුට රඟපෑව ටෙලිය මොකක්ද බම්? "ඉකිබිඳිනා සොහොන් සිරස අඳුර මකා" කියල සින්දුවකුත් තිබුනා ඒකෙ.
ස්තුතියි කාලේගාන.ටිකිරි නිලමේ download
DOWNLOAD LINK
@jhnnwp @Hrithik_Roshan @Janatha Jhon @DiksonAlex @6h057 @Bunji Kuraki @Mahesh Wanasinghe @manarrow
රාත්‍රී 12 පසුව බානවා...ටිකිරි නිලමේ download
DOWNLOAD LINK
@jhnnwp @Hrithik_Roshan @Janatha Jhon @DiksonAlex @6h057 @Bunji Kuraki @Mahesh Wanasinghe @manarrow
මේක නියම කතාව. බලන්න..ස්තුතියි කාලේගාන.
මතක ඇතුව හෙට සිට හැමෝටම බනින්න ඕන.රාත්‍රී 12 පසුව බානවා...
එක අතකට බැලුවම අපි අපිටම තමයි බං බැනගන්න ඕන රටක් විදියට!මතක ඇතුව හෙට සිට හැමෝටම බනින්න ඕන.
------ Post added on Dec 21, 2025 at 8:41 PM

උඹ වැඩ කරන්නේ පැලවත්ත නේද??එක අතකට බැලුවම අපි අපිටම තමයි බං බැනගන්න ඕන රටක් විදියට!![]()
ඕක ගැන කීවොත් වෙනම දෙයක් තමයි අපිට අනුරගෙන් අහන්න වෙන්නෙ, අනුර ඔයා දැන් රටේ ජනධිපති මිසක් පක්‍ෂයක නායකය විතරක් නෙමෙයි, ඔයා පක්ෂෙ සාමාජිකයෝ රකිනවද? එහෙම නැත්තං රටේ ජනධිපති විදියට රටේ මිනිස්සු රකිනවද කියල ලෝකයක් බලාගෙන ඉන්නෙ කියන එකයි අපිට කියන්න තියෙන්නෙ...උඹ වැඩ කරන්නේ පැලවත්ත නේද??
මේ මොනවද මේ කියන්නේ බන්? අනුර මේ අනුරටමද ආතල් දෙන්නේ ??ඕක ගැන කීවොත් වෙනම දෙයක් තමයි අපිට අනුරගෙන් අහන්න වෙන්නෙ, අනුර ඔයා දැන් රටේ ජනධිපති මිසක් පක්‍ෂයක නායකය විතරක් නෙමෙයි, ඔයා පක්ෂෙ සාමාජිකයෝ රකිනවද? එහෙම නැත්තං රටේ ජනධිපති විදියට රටේ මිනිස්සු රකිනවද කියල ලෝකයක් බලාගෙන ඉන්නෙ කියන එකයි අපිට කියන්න තියෙන්නෙ...
ඇත්තටම "රංවල" ගෙන් පටන්ගත්ත ආණ්ඩුවේ හෑම දිගටම අනෙකාත් කරගෙන යෑම නොපෙනෙන ලෙස ඉන්නවාද? එසේ ඉන්න ඉන්න තවත් ජන අප්‍රසාදයට ලක්වීම වලක්වාලීම කිසිවෙකුට නොහැකි බව නොවැටහීම ගැන කණගාටුයි අනුර සහෝදරයා!
මේ මොනවද මේ කියන්නේ බන්? අනුර මේ අනුරටමද ආතල් දෙන්නේ ??