You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මමත්නම් හදිසි අවස්ථාවල මගේම බෙල්ල මමම කපලා අනුන්ගේ කඳවල් වලට බස්සලා තියෙනවා හදිසි ඔෆීෂියල් ෆොටෝ වලට..
ඕක ටිකක් භයානකයි.
කලිසම ගලවල කරේ දාගෙන ඔය ෆොටෝ එකේ වගේ ඉස්සරහින් දන ගහගෙන අල්ලාගෙන ඉන්න එකෙක් එපැයි. හදිස්සියට එකෙක් හොයද්දි කරුමෙට හරි කොලු කාරයෙක් සෙට් වුනොත් ?
ඒක නිසා ෆොටෝෂොප් ඉගෙන ගනිල්ලා.....ඒකෙ කිසි අවධානමක් නැහැ...