ටික කාලෙකට පොඩ්ඩක් අයින් වෙන්න කියල හිතුනා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කොහොමද මේ ටොයියොන්ගේ විලාප බලාගෙන ඉන්නේ අප්පා..
    එහෙනම් අපි ගියා.
    පොහොසත් රටක් ලස්සන ජීවිතයකින් නැවත හමු වෙමු!
    ණැවත අලුත් ස්පා ත්‍රෙඩ් එකකින් මුන ගැසෙමු
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මාලිමාවේ කැම්පේන් පොන්නයෝ එකා එකා නැති වෙනව 5000 ට පැය 24 ම පුක දුන්න @gama22 ත් නෑ..😂
     
    • Haha
    Reactions: dxx

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    රටේ වගේම එළකිරියේත් බහුතරය ඉන්නේ ජෙප්පෝ බව හොඳින් මතක තබා ගත යුතුය
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    කොහොමද මේ ටොයියොන්ගේ විලාප බලාගෙන ඉන්නේ අප්පා..
    එහෙනම් අපි ගියා.
    පොහොසත් රටක් ලස්සන ජීවිතයකින් නැවත හමු වෙමු!

    Ok මාලිමා ජෙප්පොත් හොරා කාලා පෝසත් වුනාට පස්සේ වරෙන්..😹

    6SLdlTG.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කොහොමද මේ ටොයියොන්ගේ විලාප බලාගෙන ඉන්නේ අප්පා..
    එහෙනම් අපි ගියා.
    පොහොසත් රටක් ලස්සන ජීවිතයකින් නැවත හමු වෙමු!
    ඕක නැතුවාට Fake ID කීපයක් ම තියෙනවා නේ 🤗
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඕක නැතුවාට Fake ID කීපයක් ම තියෙනවා නේ 🤗
    උට කියල දිපන්කො එලකිරියෙන් යන හැටි පොන්ස්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මොකෝ පැන දුවන්නේ දැම්මම.ඉස්සරහට සංවර්ධන නිව්ස් ත්‍රෙඩ් එහෙම එනවා ,බලලා යන්න ආයුබොවන්ඩ්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හිටපු හොරු ටික හෙරේ දාලා ආයෙ හොරුන්ට එන්න බැරිවෙන්න නීති හැදුවොත් රටටත් හොඳයි. හොරුන්ගෙයි කඩේ යන සෙට් එකෙයි අඬෝවැඩියාවත් ඉවරයි.

    එහෙම නැතුව ඩීල් දාලා හොරුන්ව ආරක්ෂා කරන්නයි අලුත් සෙට් එක හොරකම් කරන්නයි පටන් ගත්තොත් මාලිමාවෙත් අවසානය තමයි.

    දැන් ඉන්න මිනිස්සුන්ව ඉස්සර වගේ දශක ගණන් රවට්ටන්න බෑ උපරිම එක පාරයි.