ටික ටික මිනී ටික විකුණන් කෑව නේද

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @2osama @erozan @nicjosh83 owata waga kiyanna ona

    ආ මේ ඉන්නේ මන්ගල ස'ගේ පොන්න පුතා :love2:

    ඔන්න අපි නෙමෙයි කියන්නේ...ආර්යාවගේ මහතාණෝ

    120814378_401832201219331_1389927352391154807_o.jpg
     
    • Like
    Reactions: erozan

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ආ මේ ඉන්නේ මන්ගල ස'ගේ පොන්න පුතා :love2:

    ඔන්න අපි නෙමෙයි කියන්නේ...ආර්යාවගේ මහතාණෝ

    120814378_401832201219331_1389927352391154807_o.jpg
    දැන් උබලයි ආණ්ඩුව කියන්නෙත් මුන් නිර්දෝෂී කියලනේ .
    ඒකනේ නිදහස් කරලා යැව්වේ.
    ආණ්ඩුවට අනුව පුතානෝ මේ ඇත්තනේ කියල තියෙන්නේ .
    ශෝටා-භය ගේත් විසිල් විතරයි බල්ටි නැහැනේ බලන්යද්දී .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටික ටික මිනී ටික විකුණන් කෑව නේද
    විකුනන්ඩ හරි මිනි මරනකන් උබල බලන් උන්නෙ නැත්තන් තාමත් සමහර විට ආණ්ඩුව උබලගෙ වෙන්ඩ තිබ්බ.. මිනිස්සු මරනකන් බලන් ඉදන දැන් පොන්සි කතා කියන්ඩ එපා ගොබ්බයො..උබල උබලගෙ වගකීම ඉටු නොකර දැන් විලාප තිබ්බට වැඩක් නැ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    විකුනන්ඩ හරි මිනි මරනකන් උබල බලන් උන්නෙ නැත්තන් තාමත් සමහර විට ආණ්ඩුව උබලගෙ වෙන්ඩ තිබ්බ.. මිනිස්සු මරනකන් බලන් ඉදන දැන් පොන්සි කතා කියන්ඩ එපා ගොබ්බයො..උබල උබලගෙ වගකීම ඉටු නොකර දැන් විලාප තිබ්බට වැඩක් නැ
    දැන් හරියටම කියපන් පොන්නයෝ බදුරිදීන් දේශප්‍රේමිද නැද්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    කාදිනල්ට මෙහෙම වෙලා මදි , හැම එකටම ප්‍රෙස් තිය තිය දුවනවා ඇරිය දොබෙන් . ගංජා එකටත් මෙච්චරයි කාදිනල් තුමෝ එයාලට ඕනේ දේවල් එයාල කරනවා ඔබ තුමාට අදාල දේ ඔබ තුමා පල්ලියට වෙලා කරන්න මේ ලංකාව මිසක් වතිකානුව නෙමෙයි සර්ව සාධාරණය සිද්ද වෙන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාදිනල්ට මෙහෙම වෙලා මදි , හැම එකටම ප්‍රෙස් තිය තිය දුවනවා ඇරිය දොබෙන් . ගංජා එකටත් මෙච්චරයි කාදිනල් තුමෝ එයාලට ඕනේ දේවල් එයාල කරනවා ඔබ තුමාට අදාල දේ ඔබ තුමා පල්ලියට වෙලා කරන්න මේ ලංකාව මිසක් වතිකානුව නෙමෙයි සර්ව සාධාරණය සිද්ද වෙන්න

    ඇයි දැන් උඹ මේකේ පරසක්වල ගැහුවා නේ කාදිනල් තුමා පොහොට්ටුවේ කියල 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    ඇයි දැන් උඹ මේකේ පරසක්වල ගැහුවා නේ කාදිනල් තුමා පොහොට්ටුවේ කියල 🤭
    එයාත් ට්‍රැක් පැනල ඉදලා තමා ඔය ඇටි කෙහෙල් කාපු රිලව වගේ දැන් ප්‍රෙස් තියන්නේ . පේන්නේ නැද්ද මූන බයියන්ට උන දේම එයාටත් දැන් වෙලා . අසරනයි ඉතින්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෙච්චි ඇත්තම සන්ගෙඩිය ඔය කවුරුත් දන්නව නමුත් ඒ ඒ අවස්තාවල තමන් සුන්දනා වෙන්නයි ගැලවෙන්නයි මීඩියා වල රගනවා අපි ඉතින් ඕව බලල හැමදාම අදිනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් හරියටම කියපන් පොන්නයෝ බදුරිදීන් දේශප්‍රේමිද නැද්ද ?
    උත්තර දියන් ඇරසොහොන් පොන්නයෝ :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්පුතේ.. කොරෝනා කියල පෙන්නලා හොරෙන්ම 20 ගොඩදාන්න වගේ යන්නෙ.. 🤭😂
    හොර ගෙඩියා අපි අහුවෙයි ඕවට😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එයාත් ට්‍රැක් පැනල ඉදලා තමා ඔය ඇටි කෙහෙල් කාපු රිලව වගේ දැන් ප්‍රෙස් තියන්නේ . පේන්නේ නැද්ද මූන බයියන්ට උන දේම එයාටත් දැන් වෙලා . අසරනයි ඉතින්

    ඉතින් දැන් එයා ඉන්නේ හරි track එකේද ? 🤭
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ පාදඩ කැත දේශපාලනේට එකග වෙන්න එපා.. :angry:
    කාදිනල් හිමිපානන් කියන කතාව ඇත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    ඉතින් දැන් එයා ඉන්නේ හරි track එකේද ? 🤭
    හරි ට්‍රැක් එකට එන ගමන් ඉන්නේ මොනව උනත් අසරන ජීවිතයක් . හොදයි කඩේ යනවට එක එකාට දොබෙන් දුන්නේ දොබෙන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි ට්‍රැක් එකට එන ගමන් ඉන්නේ මොනව උනත් අසරන ජීවිතයක් . හොදයි කඩේ යනවට එක එකාට දොබෙන් දුන්නේ දොබෙන්

    ඒ කියන්නේ හොඳ කියද්දී නරකයි...බනිද්දි හොඳයි...දැන්වත් තේරෙනවද උඹල UNP + JVP වහල්ලු කියල
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    විකුනන්ඩ හරි මිනි මරනකන් උබල බලන් උන්නෙ නැත්තන් තාමත් සමහර විට ආණ්ඩුව උබලගෙ වෙන්ඩ තිබ්බ.. මිනිස්සු මරනකන් බලන් ඉදන දැන් පොන්සි කතා කියන්ඩ එපා ගොබ්බයො..උබල උබලගෙ වගකීම ඉටු නොකර දැන් විලාප තිබ්බට වැඩක් නැ

    me wageda ponnayo

    9rrwNLQ.png
     
    • Like
    Reactions: stasia

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    ඒ කියන්නේ හොඳ කියද්දී නරකයි...බනිද්දි හොඳයි...දැන්වත් තේරෙනවද උඹල UNP + JVP වහල්ලු කියල
    මොනාද ඔය හොද දේවල් දැන් ? කියමු බලන්න එක හොදක් කරපු ගුණ වයන්න . දැන් ඔය හොද කිව්ව මනුස්සයම නේ නහයෙන් අඩන්නේ අසරණ වෙලා . උබල දන්නේ ඔච්චචර තමා ඉස්සර කොටි ලේබල් ඇලෙව්වා ඊට පස්සේ යුන්පී ලේබල් දැන් ජවිපේ ලේබල් . දැන් හොද කරල තියෙන්නේ ගිරුවාපත්තුවේ උන් විතරයි රටට . හොද කම දැන් හොදි වගේ බේරෙන නිසා වෙන්න ඇති මේ අඩන්නේ ලොක්කා
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනාද ඔය හොද දේවල් දැන් ? කියමු බලන්න එක හොදක් කරපු ගුණ වයන්න . දැන් ඔය හොද කිව්ව මනුස්සයම නේ නහයෙන් අඩන්නේ අසරණ වෙලා . උබල දන්නේ ඔච්චචර තමා ඉස්සර කොටි ලේබල් ඇලෙව්වා ඊට පස්සේ යුන්පී ලේබල් දැන් ජවිපේ ලේබල් . දැන් හොද කරල තියෙන්නේ ගිරුවාපත්තුවේ උන් විතරයි රටට . හොද කම දැන් හොදි වගේ බේරෙන නිසා වෙන්න ඇති මේ අඩන්නේ ලොක්කා

    මේ පොඩ්ඩක් තනුක කරලා දාපු comment එකක්...දැන් ප්‍රකාශ නිකුත් කලාට අවුලක් නැද්ද බ්‍රෝ

    පාදිලි සෙට් එකත් සංඝ සෙට් එක වේගන එන්නේ ධර්මය පැත්තක තියලා දේශපාලනයට බැහැල. ඕනේ නැති දෙයක් නෑ මැදට පැනලා ප්‍රකාශ දෙනවා . හොද වැඩේ මේ උන දේට. හෙට අනිද්දා මැල්කම් ලොක්කා ගංජා සීන් එකට බැහැල රෙද්දේ රෙවාගන්න යන්නේ .

    me wageda ponnayo

    9rrwNLQ.png
    බලපන් ඉතින් ස'ව තියන්න වටින්නේ නෑනේ......කියන්නෙත් නැතුව අමාත්‍ය මණ්ඩලය වෙනස් කරලා ...නීතිය හා සාමය චමල් රාජපක්ෂට දීල කියපන්කො... 🤭
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ පොඩ්ඩක් තනුක කරලා දාපු comment එකක්...දැන් ප්‍රකාශ නිකුත් කලාට අවුලක් නැද්ද බ්‍රෝ

    බලපන් ඉතින් ස'ව තියන්න වටින්නේ නෑනේ......කියන්නෙත් නැතුව අමාත්‍ය මණ්ඩලය වෙනස් කරලා ...නීතිය හා සාමය චමල් රාජපක්ෂට දීල කියපන්කො... 🤭

    අා බයියො මොකෝ මේ කෙඳිරි ගාන්නේ?අමු හරක් මස් ගිලලා බඩේ අමාරුවද?😂😂😂