මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.
ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
මේක තමා ඇත්ත,
අරගලය කියන්නෙ තනිකරම බඩ මූලික ක්‍රියාවලියක්
අපේ බත් ගිල ගිල ගෙට වෙලා උන්න අම්මන්ඩිල පාරට බැස්සෙ බඩට පාර වැදුන නිසා
Maru miniha! issellama JVP hitiya, Passe Cylindereta set una, ita passe Ranilta puka pennala Sajiyata set una
![]()
muu honda waddek habai
------ Post added on Aug 4, 2025 at 12:44 PM