මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?
මෙහෙම ගියොත් නන් මට හිතෙන්නෙ අවුරුදු 4 යන්න කලින් ආන්ඩු පෙරලියක් වෙයි වගේ,
නාමල් ඇමති තුමා තමා ඉතින් දැනට ඒ තැනට එන්න පුලුවන් කියල බුද්දි අන්ස වලින් පවා කියල තියෙන්නෙ

Ubata sure da? 5 years? Opposition eke okkoma ekatu wela aliance ekak hedunot erenna oka wenne neha. Next 5 years also mun run karanne.කන පොඩි වෙන්න දෙන්න ඕන පොන්නයෙක්නෙ බන් ඒ. ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.
පහෙන් පස්සෙ මුන් ගෙදර යනවා, නාමල් වගේ එකෙක් එනවා
මිනිස්සු ටික ටික ආන්ඩුවට ප්‍රසිද්දියේම විරෝදය පානව නේද ?
මෙහෙම ගියොත් නන් මට හිතෙන්නෙ අවුරුදු 4 යන්න කලින් ආන්ඩු පෙරලියක් වෙයි වගේ,
නාමල් ඇමති තුමා තමා ඉතින් දැනට ඒ තැනට එන්න පුලුවන් කියල බුද්දි අන්ස වලින් පවා කියල තියෙන්නෙ
මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.Ubata sure da? 5 years? Opposition eke okkoma ekatu wela aliance ekak hedunot erenna oka wenne neha. Next 5 years also mun run karanne.
Anika Namal? yako Marcos Jr. tath 36 yrs giya apahu power eka ganna.
Okkoma Walawwe walan hodapu Baiyyo tika kulapu wela tiyenne. Gupiyo tika ea athin nambui.![]()
මම හැමදාම කියනවා වගේ සජියා ඉන්නතාක්කල් අනිත් පැත්තේ ඕන එකෙක් දිනුම්. උන් දිනලා ඇවිත් ආයි ලෙසටම අපිට පුකේ අරිනවා.![]()
![]()
මමද බන් නායකයෝ පත් කරන්නෙ?අනිත් උන්ට බැන බැන ඉන්නේ
එහෙනම් UNP එකෙන් දාපන්කෝ හරි හමන් නායකයෙක්
මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ.
මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.
ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
Owa adu krnne mun ilaga chande lanwela.මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.
ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
Echchara harak nemei dan inne, me widiyata giyath next 5 years chandeth npp dinanawa..මිනිසුන්ට වැදගත් වෙන්නෙ සල්ලි එන එකක් මිසක් වෙන දෙයක් නෙවී. හොරු ඇල්ලුවා කියලා, රට ලස්සන උනා කියලා (තාම ලබ්බක්වත් වෙලා නෑ) උන්ට වැඩක් නෑ. උඹට අමතකද දන්නෙ නෑ මුන් කියපු මුලිකම දේවල් තමා ලයිට්/වතුර/තෙල්/බදු වගේ ඒවා අඩු කරනවා කියලා. මිනිස්සු ඒව තමා අල්ලන්නෙ නැතුව මහින්ද හිරේ දාන ඒවා වගේ ඒවා නෙවී.
ඕක නොකලොත් ඕක කරනවා කියලා පොරොන්දු වෙන ඊලඟ එකාට මුන් චන්දේ දෙනවා. ලංකාවෙ දේශපාලනය හරි සරලයි.
ආණ්ඩුනම් පෙරලෙන්නෙ නෑ බන් අවුරුදු 5 යනකන්.
ranilta deepalla itinඅනිත් උන්ට බැන බැන ඉන්නේ
එහෙනම් UNP එකෙන් දාපන්කෝ හරි හමන් නායකයෙක්
අවුරුදු හතරවල් කතා නෑ. උපරිම දෙසැම්බර් වෙනකම් විතරයි ඉඩ දෙන්නෙ. රනිල් බලේ අල්ලන්නෙ නැත්නම් අපි මේ රට දාලා යනවා. අනුර ජනාදිපති වෙච්ච රටක මට ජීවත් වෙන්න බෑ.