ටිටියගේ පැටියට සුබ පැතුම්!!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටිටියගේ පැටියට සුබ පැතුම්!!

    ඔන්න අපේ ටිටියා අම්මා කෙනෙක් වෙන්න යනවලු දිනේ දිලා තියෙන්නේ අගෝස්තු 7 ළු දැන් පිස්සි දින ගැන ගැන ඉන්නේ ඒකට ! සුබ පතමු නේද අපේ පිස්සිට:love::love::love:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔන්න අපේ ටිටියා අම්මා කෙනෙක් වෙන්න යනවලු දිනේ දිලා තියෙන්නේ අගෝස්තු 7 ළු දැන් පිස්සි දින ගැන ගැන ඉන්නේ ඒකට ! සුබ පතමු නේද අපේ පිස්සිට:love::love::love:

    පල කුකුළා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Pissu megollanta ganan gannepa :D;)

    ලැජ්ජා වෙන්න එපා කෙල්ලේ දැන් උයාට ලැබ්ලා තියෙන්නේ ලෝකේ උතුම්ම පදවිය එකේ ගරැත්වය රැකගෙන විනිතව හැසිරෙන්න කවද හරි දරුවා කිරියට ආවම මේ මගේ අම්මාගේ එකවුන් එක කියලා කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න! හරියට මගේ එකවුන්ට් එක වගේ:love: