ටිටී_කියන්නෙ

ටිටී කියන්නෙ පහත

  • කාන්තාවක්

    Votes: 20 36.4%
  • පිරිමි පුද්ගලයෙක්

    Votes: 5 9.1%
  • අතරමැදියෙක්

    Votes: 7 12.7%
  • ගතින් පිරිමියෙක් උනත් හිතින් කාන්තාවක්

    Votes: 5 9.1%
  • පිරිමියෙක් උනාට ඉඳල හිටලා ක්‍රොස් ඩ්‍රෙස් පාරක් දාන අන්කල් කෙනෙක්

    Votes: 4 7.3%
  • තමන්ගේ මානසික ලිංගිකත්වය තාම හොයාගන්න බැරි උන කෙනෙක්

    Votes: 14 25.5%

  • Total voters
    55

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටිටී කියන්නෙ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට වැඩක් නෑ.

    ඒ උනාට ඒක EK එකේ ගොඩක් කතා වෙන ප්‍රශ්නයක් නිසා මට හිතුන පෝල් එකක් දාල බලන්න මේකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඒ එකවුන්ට් එක ගැන දරන මතය මොකද්ද කියල.

    ඒ එකවුන්ට් එකේ ලියන දේවල් දැක්කම, ඒවට එන රිප්ලයිස් දැක්කම, ලොග් වෙන වෙලාව බැලුවම, අනිත් අයගෙ ත්‍රෙඩ්ස් වලට දාන රිප්ලයිස් දැක්කම මටනම් ලේසියෙන්ම කියන්න පුළුවන් ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් හිතෙන්නේ මේ කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ අකවුන්ට් එකකට උ කියන කරන දේවල් වලට ඕනවට වඩා සැලකීමක් කරනවා අනිත් එඋන්
    එකයි මේ ඔක්කොමටම මුල
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ටිටී කියන්නෙ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට වැඩක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ මතේ හෙවත් ඔපාදූප හොයන්ඩ හිතෙන්නෙ සාමන්යෙන් ගෑනුන්ට...එහෙම බැලුවම මේ තෙර්ඩ් එක දාපු කෙනා....
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ ඕපන් පෝල් එකක් දාන්න තිබුනේ..


    ඕපන් එකක් දැම්මොත් ගොඩක් එවුන් තමන් ඇත්තටම හිතන එක වෝට් කරන්නෙ නැති වෙයි කියල හිතුන. :rolleyes:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දන්නේ නැ බන්. ඕවා වැඩකුත් නැ.
    මොනවාවුනත් ටිටි කියන්නේ එළකිරියේ Post 13,092 දාලා තියන active member කෙනෙක්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනුන්ගෙ මතේ හෙවත් ඔපාදූප හොයන්ඩ හිතෙන්නෙ සාමන්යෙන් ගෑනුන්ට...එහෙම බැලුවම මේ තෙර්ඩ් එක දාපු කෙනා....

    හ්ම්. . . . රිසර්ච් කරන ඔක්කොම අය එහෙම තමයි. උඹේ අදහසට මම ගරු කරනවා. Next please! :rolleyes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21723567 said:
    සක්කිලි කටක් නම් තියෙනවා වගේ

    වරෙන් බන් නටන්න..ඕකුන් පිරිමි උනත් ගෑණු උනත් අපිට වැඩක් නෑ..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා දන්නේ නැ බන්. ඕවා වැඩකුත් නැ.
    මොනවාවුනත් ටිටි කියන්නේ එළකිරියේ Post 13,092 දාලා තියන active member කෙනෙක්.

    ඉතින් ඊට පස්සේ..