ටින්ටඩ්_විදුරු_හා_තිර රෙදි ඉවතට

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ටින්ටඩ්_විදුරු_හා_තිර රෙදි ඉවතට

    රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසිය රියඳුරන්ට උපදෙස් දෙයි.

    මේ හේතුවෙන් රිය අනතුරු ඉහළ යන බවත් එවැනි වාහන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් අද (19දා) පටන් ක්‍රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කර තිබේ.

    පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    main(3776).jpg

    ada
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මන් දන්න එකෙක් ඉන්නව ඌත් කලු ටින්ට් එක ගහන් ගිහින් පොලීසියෙන් ලියලා...:rolleyes:

    අන්තිමට ඌ හෙන ලොකු ටෝක් ටිකක් දීලා පොලිස් කාරයට :lol:

    පස්සේ බල්ලෙක් බල්ලෙක් වගේ ගිහින් කලු ටින්ටට් ග්ලවලා පොලිස් කාරයට පෙන්නලා ආවා..:lol::lol:

    තාම අපිට ලොරි ටෝක් දෙනවා..පාකයා :P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මන් දන්න එකෙක් ඉන්නව ඌත් කලු ටින්ට් එක ගහන් ගිහින් පොලීසියෙන් ලියලා...:rolleyes:

    අන්තිමට ඌ හෙන ලොකු ටෝක් ටිකක් දීලා පොලිස් කාරයට :lol:

    පස්සේ බල්ලෙක් බල්ලෙක් වගේ ගිහින් කලු ටින්ටට් ග්ලවලා පොලිස් කාරයට පෙන්නලා ආවා..:lol::lol:

    තාම අපිට ලොරි ටෝක් දෙනවා..පාකයා :P

    එහෙනම් එලකිරියෙම කුකුලෙක් වෙන්න ඇති :lol::lol::lol:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසිය රියඳුරන්ට උපදෙස් දෙයි.

    මේ හේතුවෙන් රිය අනතුරු ඉහළ යන බවත් එවැනි වාහන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් අද (19දා) පටන් ක්‍රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කර තිබේ.

    පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    main(3776).jpg

    ada

    Machan Full Drak eka kalin idalama thahanam neda. eth light tinted eka allanne naha neda piliceyen
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    What about VIP vehicles. Since the law came in to operation(1980s) it is being observed in breach by Military Top brass, MPs and their entourage etc , Senior govt officials and even Judges!(there is a provision to obtain permission from the defense Ministry but that confine to one vehicle and it cannot be darkened with thick dark as done . This license is valid only for one year! If law is enforced .....)
    If the intention is to prevent accidents , then why not all observe it without exception as law should be equal to all irrespective of their standing in society.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    kathawanam aththa habai. oye magul tint eka nisa dawasak mama anaganna giya kalu paata double cab ekakaka. KCC car park eka athule (Kandy) . ekath kalu paata nisa penune na. anthima mohothe dakala noolen berune
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    අපේ වෑන් එකෙත් ටින්ටඩ් ගැලෙව්වා බං.ඩ්‍රයිවර්ගේ ලයිසන් එක තියාගෙන දඩ කොලයක් දීලා එවලා තිබුනා ටින්ටඩ් එක ගලවලා ගෙනල්ලා පෙන්නුවම දෙන්නම් කියලා.... මගේ යාලුවෙක් වත් අල්ලලා තිබුනා කාර් එක ටින්ට් කරලා කියලා..ඩිෆෙන්ඩර් , ප්‍රාඩෝ ඇමතිලා යන වාහන වල ඒවත් ගලවයිද දන්නේ නෑ...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න ආන්ඩුව දන්නේ ඔය වගේ ගොබ්බ වෑඩ තමයි.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Curten nisath penne na side eka wahenwa smahara welawata.

    eth ithin podi gathiyak enwa.

    Eth tink eka galwanda aparadene ban. sahena ganak una. shek...
     
    janish05656

    Well-known member
  • අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.

    ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Issaraha neda? Mage nam van eke tinted tiyenna passe.. glasses.. eth car ekei van ekei deke ma original ena cooling glass type rke glass tiyenne.. light tinted ekak wage eka glass ekema heti.. ethakota mewata mokada danne na karanne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.

    ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..

    රස්නේ නවත්තන්න අඳුරු කරපු ටින්ට් ඕන නෑනේ. 3M Crystalline tint ගහන්න. රත් වෙන්නෙත් නෑ වාහනේ අඳුරු වෙන්නෙත් නෑ වින්ඩෝ එක