දැන් එන කොට ම ටින්ට් වීද්රු ආව වාහන වලට මොකද වෙනනේ?
මාව ඇල්ලුවොත් මම කියනව මේක අලවපු එකක් නෙවෙයි, වාහානේ ආව හැටි, එහෙනං මම ටොයෝට ලංකා එකට දාල වීදුරු දෙක වෙනස් කරල බිල පොලිස් දෙපාර්තමේන්තුවට එවන්නං ගෙවනව ද කියලා....
වාහනය මක්කැයි කිඹුලා අය්යේ?

wtf?
Factory fitted tinted glasses වලට මේ නීතිය නැ කියලා තමයි කිව්වේ![]()

Issaraha neda? Mage nam van eke tinted tiyenna passe.. glasses.. eth car ekei van ekei deke ma original ena cooling glass type rke glass tiyenne.. light tinted ekak wage eka glass ekema heti.. ethakota mewata mokada danne na karanne
FB 15 එකක නේද...මන් දන්න එකෙක් ඉන්නව ඌත් කලු ටින්ට් එක ගහන් ගිහින් පොලීසියෙන් ලියලා...
අන්තිමට ඌ හෙන ලොකු ටෝක් ටිකක් දීලා පොලිස් කාරයට
පස්සේ බල්ලෙක් බල්ලෙක් වගේ ගිහින් කලු ටින්ටට් ග්ලවලා පොලිස් කාරයට පෙන්නලා ආවා..
තාම අපිට ලොරි ටෝක් දෙනවා..පාකයා![]()

දැන් ඔය නිතිය ආයිත් බලාත්මක කරන්නේ පාර පෙනෙනෙන් නැහැ කියලානේ,
එතකොට factory fitted උනහම පාර පේනවද
ලාවට dark ටින්ට් එකත් බැරිද
ehema ekak nane ban, dark gahtiya kohmath thiyenawa ne hama ekakama, original nathi sticker hiirenawa kiyala kiyanna puluwan ona nam, ehema unoth aluthen hoda sticker ekak gahuwath aulak nane? mokada hiirila damage wela nathi nisa?එවගෙ බන් අතුලින් බලපුවම එලිය පෙනවා හොදටම, පිටින් බලපුවම අතුල පෙන්නෙ නෑ

අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.
ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..
හොරෙන් කෑල්ලක් වත් රූම් එකකට අදින්න වෙන්නේ නෑ ලෝකයා ට පේනවා ඔය වැඩන්

ඊයේ කිව්වා ප්රභූ වාහන කියලා වෙනසක් නෑ ඒවටත් එහෙමයි කියලා
අල්ලයි නැට්ට