ටින්ටඩ්_විදුරු_හා_තිර රෙදි ඉවතට

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    දැන් එන කොට ම ටින්ට් වීද්රු ආව වාහන වලට මොකද වෙනනේ?
    මාව ඇල්ලුවොත් මම කියනව මේක අලවපු එකක් නෙවෙයි, වාහානේ ආව හැටි, එහෙනං මම ටොයෝට ලංකා එකට දාල වීදුරු දෙක වෙනස් කරල බිල පොලිස් දෙපාර්තමේන්තුවට එවන්නං ගෙවනව ද කියලා....

    වාහනය මක්කැයි කිඹුලා අය්යේ? :baffled::baffled:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් එන කොට ම ටින්ට් වීද්රු ආව වාහන වලට මොකද වෙනනේ?
    මාව ඇල්ලුවොත් මම කියනව මේක අලවපු එකක් නෙවෙයි, වාහානේ ආව හැටි, එහෙනං මම ටොයෝට ලංකා එකට දාල වීදුරු දෙක වෙනස් කරල බිල පොලිස් දෙපාර්තමේන්තුවට එවන්නං ගෙවනව ද කියලා....

    Factory fitted tinted glasses වලට මේ නීතිය නැ කියලා තමයි කිව්වේ :P
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    Factory fitted tinted glasses වලට මේ නීතිය නැ කියලා තමයි කිව්වේ :P

    දැන් ඔය නිතිය ආයිත් බලාත්මක කරන්නේ පාර පෙනෙනෙන් නැහැ කියලානේ,
    එතකොට factory fitted උනහම පාර පේනවද
    ලාවට dark ටින්ට් එකත් බැරිද
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    දැන් එන කොට ම ටින්ට් වීද්රු ආව වාහන වලට මොකද වෙනනේ?
    මාව ඇල්ලුවොත් මම කියනව මේක අලවපු එකක් නෙවෙයි, වාහානේ ආව හැටි, එහෙනං මම ටොයෝට ලංකා එකට දාල වීදුරු දෙක වෙනස් කරල බිල පොලිස් දෙපාර්තමේන්තුවට එවන්නං ගෙවනව ද කියලා....


    ubage prashnema thama matat tiyenne

    Issaraha neda? Mage nam van eke tinted tiyenna passe.. glasses.. eth car ekei van ekei deke ma original ena cooling glass type rke glass tiyenne.. light tinted ekak wage eka glass ekema heti.. ethakota mewata mokada danne na karanne
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන් දන්න එකෙක් ඉන්නව ඌත් කලු ටින්ට් එක ගහන් ගිහින් පොලීසියෙන් ලියලා...:rolleyes:

    අන්තිමට ඌ හෙන ලොකු ටෝක් ටිකක් දීලා පොලිස් කාරයට :lol:

    පස්සේ බල්ලෙක් බල්ලෙක් වගේ ගිහින් කලු ටින්ටට් ග්ලවලා පොලිස් කාරයට පෙන්නලා ආවා..:lol::lol:

    තාම අපිට ලොරි ටෝක් දෙනවා..පාකයා :P
    FB 15 එකක නේද...:P
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    හොරෙන් කෑල්ලක් වත් රූම් එකකට අදින්න වෙන්නේ නෑ ලෝකයා ට පේනවා ඔය වැඩන්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් ඔය නිතිය ආයිත් බලාත්මක කරන්නේ පාර පෙනෙනෙන් නැහැ කියලානේ,
    එතකොට factory fitted උනහම පාර පේනවද
    ලාවට dark ටින්ට් එකත් බැරිද

    එවගෙ බන් අතුලින් බලපුවම එලිය පෙනවා හොදටම, පිටින් බලපුවම අතුල පෙන්නෙ නෑ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එවගෙ බන් අතුලින් බලපුවම එලිය පෙනවා හොදටම, පිටින් බලපුවම අතුල පෙන්නෙ නෑ
    ehema ekak nane ban, dark gahtiya kohmath thiyenawa ne hama ekakama, original nathi sticker hiirenawa kiyala kiyanna puluwan ona nam, ehema unoth aluthen hoda sticker ekak gahuwath aulak nane? mokada hiirila damage wela nathi nisa?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ආපු ගමන්ම ෆුල්ෆේස් හෙල්මට් එකට කෙලින්න හැදුව....
    දැන් වාහන වීදුරු වලට....

    මටනම් තෙරෙන්නෙ ඉස්සරහට ගොඩාක් ජනතාව පීඩනයට පත්වෙන ජනතා අකමැත්තමත සිදුවෙන තීරන ගොඩාක් ගනීවි වගේ.. දැම්ම ඉඳල සූදානම් වෙන්නෙ ඒකට, ඕක ඔය රිය අණතුරු වලක්වන්න කරන එකක් නෙවෙයි, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න ගහපු ජුන්ඩාවක්,
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,473
    20,970
    113
    Panadura
    අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.

    ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..

    :yes: :yes: :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif

    ටින්ටඩ්_විදුරු_හා_තිර... 01-20-2017 11:25 AM පාකයා

    මොන පොන්නයටද මේ රිදිලා තියෙන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඊයේ කිව්වා ප්‍රභූ වාහන කියලා වෙනසක් නෑ ඒවටත් එහෙමයි කියලා
    අල්ලයි නැට්ට

    :baffled::baffled::baffled:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඊයේ කිව්වා ප්‍රභූ වාහන කියලා වෙනසක් නෑ ඒවටත් එහෙමයි කියලා
    අල්ලයි නැට්ට

    :baffled::baffled::baffled:

    ඔවු ඕකුන් පොලොසියටත් කොකා පෙන්නගෙන යයි.
    ඒ කෙන්තියටත් එක්ක පොඩි උන්ව මරයි.:baffled::baffled: