Answered ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මටත් තිබුන ප්‍රශ්ණ ටිකක් ලස්සනට උත්තර දෙනව.. වැදගත් වේවි කියල දැන්මේ.

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ape namata thiyana eka bank ekaka account ekaka idan apema thawa bank ekaka account ekakata salli dammath kela wenawada ban meken
     
    • Like
    Reactions: ryanlive

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    uNx2zhb.png

    සද්දෙට පඩයක් ගියත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ... ඉස්සරහට...
    ටින් එක කියන්නෙ නාස් ලණුව වගේ තමයි..
    අදින අදින පැත්තට හැරි හැරී ඉන්න විතරයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ape namata thiyana eka bank ekaka account ekaka idan apema thawa bank ekaka account ekakata salli dammath kela wenawada ban meken

    naha ehema wenne naha .. oya video eka balanna.. income walta vithrai tax gahanne ..

    uNx2zhb.png

    සද්දෙට පඩයක් ගියත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ... ඉස්සරහට...
    ටින් එක කියන්නෙ නාස් ලණුව වගේ තමයි..
    අදින අදින පැත්තට හැරි හැරී ඉන්න විතරයි තියෙන්නෙ.

    video eka baluwe naha neda :rofl::rofl::rofl:
    ------ Post added on Jan 11, 2024 at 2:19 PM