නූල දාපන්කෝai mama damme eka parak.
මන් ලග තියනව ඔක්කොම. ජාතිකෙ ඒවත්.ටින් ටින් කාර්ටූන් එකේ සින්හල හොද කොලිටි කොපි නැද්ද?
මන් ලග පොඩි කාලෙ තිබ්බ black island අදුරු දූපත episode එක ජාතිකෙ ගිය. 2008 වගේ කාලෙ. පස්සෙ හම්බුනේම නෑ. Rash Tv කියල yt channel එකකින් 2021 upload කරල තිබ්බ. දැන් ඒ video එකත් නෑ. TMVLK කියල kenek innawa එයාගෙන් මාත් ගත්තෙ. Share කරන්නනම් බෑ බම්, sorry. එයාගෙන් ගන්න පුලුවන් කතා කරල ගන්න.තියනවනන් දාන්න.