ටින් ටින් බලන්න

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    120328130_189327166045979_3830301185161521634_o.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    lol :lol:

    උඹලැයි දහම් පාසල කීයටද පටන් ගත්තේ?
    අපෙ නම් 8 ට බන් .
    එත් පොස්ට් එක ආතල් නිසා දැම්මෙ.

    අපි නම් දහම් පාසල් ගිය කාලේ ආතල්.. නවතින්න හිතුනෙම නෑ.. :lol:

    7.30 - 1.00 :angry::angry: hena gemak dila 10 wasaren passe giye na :D
    මම නම් දහම්පාසල් ගමන 10 වසරෙන් නැවැත්තුවා.
    උදෙට දහම් පාසල් යනවා කියන්නෙ මරන්න වගෙ.
    ඇයි උදෙන්ම සරම් ගහගෙන බස් වල නැගගෙන බම්බලපිටියටම යන්න එපැයි .
    හැබයි මන් පන්තියෙ පලවෙනියා.
    අයි එම් බී එක්සැම් වල ඩී සාමාර්ථ
    10 වසරෙදි නැවැත්තුවෙ අපරාදෙ කියලත් හිතුනා පස්සෙ කාලෙක.
    ඉවරවෙනකන් ගියානම් හොඳයි කියලාත් හිතුණා.
     
    • Like
    Reactions: ThisaraMalintha

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපෙ නම් 8 ට බන් .
    එත් පොස්ට් එක ආතල් නිසා දැම්මෙ.

    මම නම් දහම්පාසල් ගමන 10 වසරෙන් නැවැත්තුවා.
    උදෙට දහම් පාසල් යනවා කියන්නෙ මරන්න වගෙ.
    ඇයි උදෙන්ම සරම් ගහගෙන බස් වල නැගගෙන බම්බලපිටියටම යන්න එපැයි .
    හැබයි මන් පන්තියෙ පලවෙනියා.
    අයි එම් බී එක්සැම් වල ඩී සාමාර්ථ
    10 වසරෙදි නැවැත්තුවෙ අපරාදෙ කියලත් හිතුනා පස්සෙ කාලෙක.
    ඉවරවෙනකන් ගියානම් හොඳයි කියලාත් හිතුණා.

    දහම් පාසල් නවත්වන්න ඕන බන්
    මමනම් එක දවසක් වත් ගිහින් නැහැ
    උගන්වන මගුලක් ඉස්කෝලේ උගන්වන්න ඕන
    අපේ උන්ට අවුරුද්දේ 365 දවසම ස්කොල දහම් පාසල් නැතිනම් ටියුසන්
    එක වසරේ ඉදන්ම මරවනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    දහම් පාසල් නවත්වන්න ඕන බන්
    මමනම් එක දවසක් වත් ගිහින් නැහැ
    උගන්වන මගුලක් ඉස්කෝලේ උගන්වන්න ඕන
    අපේ උන්ට අවුරුද්දේ 365 දවසම ස්කොල දහම් පාසල් නැතිනම් ටියුසන්
    එක වසරේ ඉදන්ම මරවනවා
    ඔය ඉරිදා දහම්පාසල් කියන සංකල්පය මන් හිතන්නෙ ඔල්කට් කාලෙ ආපු එකක්.
    ක්‍රිස්තියානි උන්ට තියෙනවානෙ සන්ඩෙ ඉස්කුල් කියලා චර්ච් එකෙ
    අන්න ඒ සංකල්පය බෞද්ධ උන්ට පටවපු එක තමා දහම් පාසල.
    නැතුව බෞද්ධයන්ට දහම්පාසල් කියලා ජාතියක් තිබ්බෙ නැහැ .
    දහම්පාසල් වලට යන එක අඩු උනා අධ්‍යාපනයට තියෙන තරඟයත් එක්ක ටියුෂන් ව්‍යාප්තවීම නිසා.
    ඉස්කොල වලත් ඉගැන්වීමක් වෙන්නෙ නැහැ නෙ බන් අනික් අතට.
    සෙරම ගොඩදාන්න ටියුෂන් වලින් නෙ ?

    ඊට හොඳා කටයිම් විභාග තුන තියෙන වසර වලට ඉස්කොල නැතුව ටියුෂන්ම තියනවා .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow ithin kellonge , mal mal panty ballana puluwan ne :lol:
    ane ban .. mama nam 3 parada koheda giye , sarama adala epa una :baffled::dull:

    අපි නම් දහම් පාසල් ගිය කාලේ ආතල්.. නවතින්න හිතුනෙම නෑ.. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ow ithin kellonge , mal mal panty ballana puluwan ne :lol:
    ane ban .. mama nam 3 parada koheda giye , sarama adala epa una :baffled::dull:
    අපෙ කෙල්ලො වෙනම කොල්ලො වෙනම පන්තිවල දාලා තිබ්බෙ බන් .
    කෙල්ලොන්ට වෙනම පැත්තක් තිබුණා.
    අපි කෙල්ලන්ව දකින්නෙ දහම්පාසල පටන් ගද්දි සහ ඇරෙද්දි විතරයි .
     
    • Wow
    • Haha
    Reactions: shadow134 and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    boring .... :(

    ape nam open hall eke hitiye , kello ithin puka wana wana yanawa :lol: , shik sudu kalisamak adinnadunne na ne apita
    අපෙ කෙල්ලො වෙනම කොල්ලො වෙනම පන්තිවල දාලා තිබ්බෙ බන් .
    කෙල්ලොන්ට වෙනම පැත්තක් තිබුණා.
    අපි කෙල්ලන්ව දකින්නෙ දහම්පාසල පටන් ගද්දි සහ ඇරෙද්දි විතරයි .
     
    • Sad
    Reactions: BruceWayne92

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ow ithin kellonge , mal mal panty ballana puluwan ne :lol:
    ane ban .. mama nam 3 parada koheda giye , sarama adala epa una :baffled::dull:
    නෙදකින් එහෙම අදහසක් නම් තුන් හිතකවක් තිබ්බේ නෑ.. :lol: උඹලට ඔව්වා හිතෙන්නේ දහම් පාසල් නොගිය නිසා තමයි..:angry:
     
    • Haha
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ithin pena eke kiwwe :lol: :P , ara kalu podi trouser ekek anda nam hari ne
    නෙදකින් එහෙම අදහසක් නම් තුන් හිතකවක් තිබ්බේ නෑ.. :lol: උඹලට ඔව්වා හිතෙන්නේ දහම් පාසල් නොගිය නිසා තමයි..:angry:
     
    • Haha
    Reactions: shadow134

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    දවස් දෙකයි ගියෙ දෙවැනි දවසෙ පන්තියේ එකෙක් මගෙ සරම කැඩුව යටට ඇඳල හිටියෙ නෑ.. ඉතුරු ටික හිතාගනිල්ල
     
    • Haha
    Reactions: BruceWayne92