ටින් ටින් 720p ( S01-S03 )

Kavi2004

Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මේක සිරසේ එක. ජාතික රුපවාහිනියෙත් ගියා ද ටින් ටින්? :baffled:
    කවුරු හරි තියෙන එක්කෙනෙක් upload කරන්නෝ!
    මන් ලග තියනව upload කරන්න බෑ පැය බාගයක් යන්න කලින් Accounts down වෙනව. නිල් නෙළුම, අදුරු දූපත ඔය දෙක සිරසෙ හඩ කැව්වෙ නෑ. ඒ දෙකත් තියේ ජාතිකේ හඩ කවපු මන් ලග.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මන් ලග තියනව upload කරන්න බෑ පැය බාගයක් යන්න කලින් Accounts down වෙනව. නිල් නෙළුම, අදුරු දූපත ඔය දෙක සිරසෙ හඩ කැව්වෙ නෑ. ඒ දෙකත් තියේ ජාතිකේ හඩ කවපු මන් ලග.
    mediafire හරි mega හරි අප්ලෝඩ් කරලා දීපන් කෝ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    මන් ලග තියනව upload කරන්න බෑ පැය බාගයක් යන්න කලින් Accounts down වෙනව. නිල් නෙළුම, අදුරු දූපත ඔය දෙක සිරසෙ හඩ කැව්වෙ නෑ. ඒ දෙකත් තියේ ජාතිකේ හඩ කවපු මන් ලග.
    අනේ දාපන්කෝ බන් කොහොමහරි මාර ආසාවක් තියෙන්නේ රුපවාහිනී ගියපු එක බලන්න ..අඩුතරමේ රුපවාහිනී එකේවත් නැ කොපි එකක් ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Upload කරන්න බෑ බන් ඒව sync තියෙන්නෙ. මාත් TMVLK කියන කෙනාගෙන් ගත්තෙ. එයා ලග තියේ ගන්න. Msg ekak දාන්න. https://tmvlk.com/2024/07/29/the-adventure-of-tintin-1991-sinhala-dubbed-tv-series/ මේක site එක.
    මම හිතුවේ මේ මම වගේ නිකන් දෙනවා කියල. මේකට සල්ලි ගෙවන්න ඕන නේ.
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    අනේ දාපන්කෝ බන් කොහොමහරි මාර ආසාවක් තියෙන්නේ රුපවාහිනී ගියපු එක බලන්න ..අඩුතරමේ රුපවාහිනී එකේවත් නැ කොපි එකක් ..
    Teligram innavada

    මම හිතුවේ මේ මම වගේ නිකන් දෙනවා කියල. මේකට සල්ලි ගෙවන්න ඕන නේ.
    මාත් ගෙවල ගත්තෙ
    ------ Post added on Dec 10, 2024 at 3:57 PM
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මම හිතුවේ මේ මම වගේ නිකන් දෙනවා කියල. මේකට සල්ලි ගෙවන්න ඕන නේ.
    එයාගෙ මහන්සියනෙ බන්. සෑහෙන්න මහන්සි වෙලා තියේ එයා ඒකට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මාත් ගෙවල ගත්තෙ
    මමත් ඔය වගේ සල්ලිවට ගෙවල අරන් ගොඩක් ඒවා මේකේ කොල්ලොන්ට දීලා තියනව. සල්ලි නෙවෙයි ප්‍රස්නේ.
    meka rupawahini eke ekada ban
    දන්නේ නැ බන්,
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මමත් ඔය වගේ සල්ලිවට ගෙවල අරන් ගොඩක් ඒවා මේකේ කොල්ලොන්ට දීලා තියනව. සල්ලි නෙවෙයි ප්‍රස්නේ.

    දන්නේ නැ බන්,