ටින් ටින් 720p ( S01-S03 )

firerix

Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    මේකත් බලපන්..

    මේක ජාතික එකේ ගිය එක බන් කොහොම හරි දාපන් නැත්නම් සල්ලි වලට ගන්න හරි විදිහක් කියපන් ..හරියටම හොයන්න පුලුහන් තොම්සන් සහ තොම්සන් එකේ කටහඩින්...
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33

    මන් දාන්නම් ඒක black island එක. ඕක ජාතිකේ විතරයි හඩකැව්වෙ සිරසෙ ඔය epi එක හඩ කැව්වෙ නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක ජාතික එකේ ගිය එක බන් කොහොම හරි දාපන් නැත්නම් සල්ලි වලට ගන්න හරි විදිහක් කියපන් ..හරියටම හොයන්න පුලුහන් තොම්සන් සහ තොම්සන් එකේ කටහඩින්...
    කොටස් දෙකයිලු උගේ ගාව තියෙන්නේ. ඔක්කොම තිබ්බ නම් මම ගන්නවා.
     
    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    Machan tin tin ara vilak athule morek wage submarine ekakin wathura yata thiyena place ekakata yana kathawak thiyenawa. Eka thiyenawada bn meke. Eke nama mokadda bn?
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    Jathika Rupavahini TIN TIN Black Island Part 01 - https://www.mediafire.com/file/du1nc0ab9m5i0vg/Video_20230902185330786_by_VideoShow.mp4/file

    Machan tin tin ara vilak athule morek wage submarine ekakin wathura yata thiyena place ekakata yana kathawak thiyenawa. Eka thiyenawada bn meke. Eke nama mokadda bn?
    ඒකත් තියේ
    ------ Post added on Dec 10, 2024 at 10:08 PM

    Part 2 එකත් දාන්නම් storage නෑ mediafire. ඔයාල download කරගන්නකො part 01 එක
    ------ Post added on Dec 10, 2024 at 10:09 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    කට්ටිය පොඩ්ඩක් ඉන්න මන් mediafire acc එක upgrade කරන ගමන් දෙකම එකට දාන්නම් පොඩ්ඩක් ඉන්න.

    Ado file eka nane??
    ආයෙ දාන ගමන් bro පොඩ්ඩක් ඉන්න. මන් upgrade කරා acc එක
    ------ Post added on Dec 10, 2024 at 10:26 PM
     
    • Love
    Reactions: jackpolkichcha

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    Oke original VCDs thibba mn gawa (English). Onenm kiynna dala dennm.
    මන් ලග සිංහල එක තියනව

    ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
    Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file

    Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
    ------ Post added on Dec 10, 2024 at 10:35 PM

    දැම්ම part 02 ම කට්ටිය.
    ------ Post added on Dec 10, 2024 at 10:36 PM

    ela thanks bokka 2 th dapan
    දැම්ම ගන්න
    ------ Post added on Dec 10, 2024 at 10:37 PM

    කට්ටිය පොඩ්ඩක් ඉන්න මන් mediafire acc එක upgrade කරන ගමන් දෙකම එකට දාන්නම් පොඩ්ඩක් ඉන්න.

    ආයෙ දාන ගමන් bro පොඩ්ඩක් ඉන්න. මන් upgrade කරා acc එක
    ------ Post added on Dec 10, 2024 at 10:26 PM
    දැම්ම. කට්ටියම බාගන්නෝ
    ------ Post added on Dec 10, 2024 at 10:37 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    මන් ලග සිංහල එක තියනව

    ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
    Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file

    Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
    ------ Post added on Dec 10, 2024 at 10:35 PM

    දැම්ම part 02 ම කට්ටිය.
    ------ Post added on Dec 10, 2024 at 10:36 PM

    දැම්ම ගන්න
    ------ Post added on Dec 10, 2024 at 10:37 PM

    දැම්ම. කට්ටියම බාගන්නෝ
    ------ Post added on Dec 10, 2024 at 10:37 PM
    ගත්ත කොහෙන්ද බන් උබට හම්බුනේ
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    ගත්ත කොහෙන්ද බන් උබට හම්බුනේ
    අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.

    තව සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.
    ------ Post added on Dec 10, 2024 at 10:47 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.
    මාත් හෙන කල් ඉදන් හොයන්නේ තව

    The Crab with the Golden Claws එකත් ඒකාලේ vcd විදිහට තිබ්බ දැන්නම් හොයන්න නැ

    Thnx mchn.. download karagnnawa
     
    • Love
    Reactions: Kalegana

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මාත් හෙන කල් ඉදන් හොයන්නේ තව

    The Crab with the Golden Claws එකත් ඒකාලේ vcd විදිහට තිබ්බ දැන්නම් හොයන්න නැ

    සිරසෙ එකනම් තියනව මන් ලග. ආයෙ blue lotus තියේ ජාතිකේ හඩ කවපු ඒකත් මන් quality up කරන ගම්න් ඉන්නෙ ඕනෙනම් දාන්නම් දවස් 2ක් විතර දෙන්න.
     
    • Love
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.

    තව සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.
    ------ Post added on Dec 10, 2024 at 10:47 PM
    සූර පප්පා dubbed ටිකත් පුළුවන්නම් දාන්න මචං. Dubbed set එක ත්මයි ආතල්
     
    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.

    කවුරු හරි ඉතුරු ඒව ඉල්ලල thread එකක් post කරන්න. මන් ඒකෙ දාන්නම් ඊටපස්සෙ සූර පප්පයි. ඉතුරු ටිං ටිං ඒවයි.
    ------ Post added on Dec 10, 2024 at 11:06 PM

    සූර පප්පා set එක ඕන අය කියන් යමු. ටිං ටිං ඕන අයත් කියන්න ඔහොමම. Sinhala ඒව ඔක්කොම
    ------ Post added on Dec 10, 2024 at 11:44 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    සිරසෙ එකනම් තියනව මන් ලග. ආයෙ blue lotus තියේ ජාතිකේ හඩ කවපු ඒකත් මන් quality up කරන ගම්න් ඉන්නෙ ඕනෙනම් දාන්නම් දවස් 2ක් විතර දෙන්න.
    එල සිරසේ ඒවානම් ඕනේ නැ බන් ජාතික එකේ blue lotus එකදපන් ..ඔකොම ටිබනම් සුපිරි නේද බන්