අවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.
තව සූර පප්ප තියෙනව ඔක්කොම episodes. Cleopatra එක හැර. සූර පප්ප එකේ අනික් ඔක්කොම මන් ලග තියනව original හඩ කවපු ටික uncensored ටික. Sirase පෙන්නද්දි සමහර කෑලි ගොඩක් අඩුවෙන් පෙන්නන්නෙ, censored. ඒ කෑලි ඔයාල ජීවිතේට දැකල නැතුව ඇති. මල් කුමාරි epi එකේ එහෙම ගොඩක් කෑලි සිරසෙන් පෙන්නන් නෑ විනාඩි 20 වගේ කෑලි censored. මන් ලග Uncensored ඔක්කොම මන් ලග තියේ ඕනෙ අය දාන්න. 5 දෙනෙක්වත් ඉල්ලුවොත් අනිවා දානව.
------ Post added on Dec 10, 2024 at 10:47 PM
මන් ලග සිංහල එක තියනව
ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file
Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
------ Post added on Dec 10, 2024 at 10:35 PM
දැම්ම part 02 ම කට්ටිය.
------ Post added on Dec 10, 2024 at 10:36 PM
දැම්ම ගන්න
------ Post added on Dec 10, 2024 at 10:37 PM
දැම්ම. කට්ටියම බාගන්නෝ
------ Post added on Dec 10, 2024 at 10:37 PM
Download kara haki link deka wada bmup karahan machan
meka kawuru hari mega hari google drive hri dala denna. mediafire ekn down karanna denne nh bro
------ Post added on Dec 11, 2024 at 7:06 AM
ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file
Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
------ Post added on Dec 10, 2024 at 10:35 PM

ඇයි ඒ.මේක ඩවුන්ලොඩ් වෙන්නේ නෑ නෙ බන්![]()
Ubata download una nedaඑල සිරසේ ඒවානම් ඕනේ නැ බන් ජාතික එකේ blue lotus එකදපන් ..ඔකොම ටිබනම් සුපිරි නේද බන්
ජාතිකේ dub කරපු එක ඔක්කොම තියේද ?Kickass torrent tibba kaale owa dvd walata write kala serama thama tiyenawa album pitin ( tintin, Xfiles.. etc
ow mama download karagatha banඇයි ඒ.
Ubata download una neda
------ Post added on Dec 11, 2024 at 10:47 AM
පට්ට නේ බන්. කිව්වා වගේම වැඩේ කරා,,,මන් ලග සිංහල එක තියනව
ටිං ටිං අදුරු දූපත( Black Island)රූපවාහිනි dubbed
Part 01 - https://www.mediafire.com/file/mfiilshcu1568pn/Video_20230902185330786_by_VideoShow.mp4/file
Part 02 - https://www.mediafire.com/file/fkyujqro89vky7v/Video_20230902194000927_by_VideoShow.mp4/file
------ Post added on Dec 10, 2024 at 10:35 PM
දැම්ම part 02 ම කට්ටිය.
------ Post added on Dec 10, 2024 at 10:36 PM
දැම්ම ගන්න
------ Post added on Dec 10, 2024 at 10:37 PM
දැම්ම. කට්ටියම බාගන්නෝ
------ Post added on Dec 10, 2024 at 10:37 PM
Black Island එක මන් ලග කලින් ඉදලම තිබ්බ බන්. Original copy එකත් තියේ. ඒක ඕන අය ඉන්නවනම් ඒකත් දාන්නම්. ඒක දැම්මොත්නම් මගෙ acc එක shuwar නෑ ඒකෙ සිංඝලූ copyright logo එක තියේ. මන් ඒකත් දාන්නම්. ඒ කියන්නෙ ඒක dub කරන්න ජාතිකෙන් දීපු ආයතනය. Quality එක අඩුයි හැබෑ ඒකෙ.
https://fb.watch/wpixpxkQsK/?mibextid=rS40aB7S9Ucbxw6vow mama download karagatha ban
මේකේ තියෙන්නේ
Original ma copy eka ona aya kiyanna
------ Post added on Dec 11, 2024 at 5:45 PM
https://fb.watch/wpixpxkQsK/?mibextid=rS40aB7S9Ucbxw6v
------ Post added on Dec 11, 2024 at 6:47 PM
ඔක්කොම ඇති බන්. කොහොමහරි හොයාගන්න ඕනෙ.මේකේ තියෙන්නේ
The Crab with the Golden Claws මේකත් ඇති බන් කොහෙහරි
Soora pappaath dahan machan puluwan namඅවුරුදු 13 විතර හෙව්ව ඕක. ,black island එක 2021 Rash TV කියල කෙනෙක් ලග තිබිල yt upload කරල තිබ්බ. එවෙලෙම මන් බාගත්ත. සතියක් ගියෙ නෑ video එක නැති වෙලා ගිහින් තිබ්බ. මන් download කරන් තිබ්බ නිසා හොදට ගියා. Original ම එක තියෙනව ඒකෙ quality එක මන් වැඩි කරල sound clear කරල ඔය හැදුවෙ.