එක නැ බන් මම එකදවසක් ඉස්සර අතුලගේනුත් ඇහුව ..එක කරලා තිබ්බේ සිනේලින්ක් කියල කම්පනියකින් ලු උන් ලොකු ගානකට ටින් ටින් අරන් ජාතික එකේ එදා මේදා තුර ලංකාවේ බිහි උන අතිදක්ෂම හඩකැවීම් ශිල්පින් හිටපු හඩකැවීමේ අංශයේ ටයිටස් තෝටවත්ත මහතාගේ අදික්ෂණයෙන් සිංහලට පරිවර්තනය කරලා විකාශය කරා පස්සේ කෝපිරයිට් ප්රශ්න වගයක් ඇවිල්ල cine link කම්පැනිය වහල ..මම දැක්ක මේකේ කියල තියනවා කොමික් පොත ඔක්කොටොම වැඩිය හොදයි කියල ..ජාතික එකේ හඩකැවීම කරලා තියෙන්නේ අසම්ෂිප්ක්රමයට ඒ හින්ද පොතේ රස එහෙමම ජාතික එකේ කරපු එකේ තිබුණා උදා හරණයකට කියනවා නම්
පොතේ තියන කැප්ටන්ගේ blistering barnacles කියන වචනය යොදා ගන්නේ "බුබුළු නගින බෙලිකටු" කියල
තව thundering typhoons කියනවචනයට use කරන්නේ දෙදරන දගර සුලිසුලන් කියල
ow bro,, eka superb
හැබැයි මයිකල් ගේ ඇත්ත සම්පුර්ණ නම කියව ගන්න බෑ ඩේවිඩ් %##^#$#@$@#$ 
