ටින් ටින් (Tin Tin) - පළිගු බෝල හත

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එක නැ බන් මම එකදවසක් ඉස්සර අතුලගේනුත් ඇහුව ..එක කරලා තිබ්බේ සිනේලින්ක් කියල කම්පනියකින් ලු උන් ලොකු ගානකට ටින් ටින් අරන් ජාතික එකේ එදා මේදා තුර ලංකාවේ බිහි උන අතිදක්ෂම හඩකැවීම් ශිල්පින් හිටපු හඩකැවීමේ අංශයේ ටයිටස් තෝටවත්ත මහතාගේ අදික්ෂණයෙන් සිංහලට පරිවර්තනය කරලා විකාශය කරා පස්සේ කෝපිරයිට් ප්‍රශ්න වගයක් ඇවිල්ල cine link කම්පැනිය වහල ..මම දැක්ක මේකේ කියල තියනවා කොමික් පොත ඔක්කොටොම වැඩිය හොදයි කියල ..ජාතික එකේ හඩකැවීම කරලා තියෙන්නේ අසම්ෂිප්ක්‍රමයට ඒ හින්ද පොතේ රස එහෙමම ජාතික එකේ කරපු එකේ තිබුණා උදා හරණයකට කියනවා නම්

    පොතේ තියන කැප්ටන්ගේ blistering barnacles කියන වචනය යොදා ගන්නේ "බුබුළු නගින බෙලිකටු" කියල

    තව thundering typhoons කියනවචනයට use කරන්නේ දෙදරන දගර සුලිසුලන් කියල

    ow bro,, eka superb
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඉස්සරම ටයිටස් තොටවත්තේ කියල තොප්පියක් දාල ඉන්න ෆොටෝ එකක් දානවා එත් දන්නේ නෑ කව්ද මේ කියල ඒ හැර එතුමව දැකල තිබ්බෙත් නෑ සුපිරිම පොරක් ඉතිං ලංකාවේ ඉන්න ඕන මිනිස්සු

    මං කාලයක් ඔය වීඩියෝ ටික හෙව්වා හම්බ උනේ නෑ

    ටින් ටින් වගේ කාටුන් එකක් ලොවෙත් ආවෙත් නෑ දැන් ඒ ලන්ගකින් වත් තියන්න පුළුවන් එකක් වත් නෑ දැන් උන්ට බලන්න තින්නේ ඉන්දියන් චෝර

    ජාතිකයෙ ගිය ඒක තමා සුපිරිම ඕක බලන්නම ඇන්ටනාව කරකවල අටවල කලු සුදු රුපවාහිනිය ටියුන් කලේ අපි මතක විදිහට ඕක හවස 5 ට ද කොහෙද ගිය තව සෙනසුරාදා හෝ ඉරිදා ගියා කොමෙන් හරි ටින් ටින් හඳට යනකන්ම බැලුවා ඒ කලේ දැන් වගේ ක්ලාස් නෑ වෙලාව තීනවා ඕක බැලුවට ගෙදරින් කිසි අව්ලකුත් නෑ

    ඒ කාලේ ගිය මාය බන්දන එහෙම පට්ට. අනිත් දෙක ඉතින් රොබින් හුඩ් සහ නයිට් රයිඩර්. ඔය කතා 3 ඉතින් හම්මේ දැන් ලෙවල් එකෙන් බැලුවම ජෝක් වගේ උනාට ඒ කාලේ පට්ට.

    නයිට් රයිඩර් කොච්චර බැලුවද කියනෝ නං ඒ කාලේ ඇමරිකාවේ පාරවල් දන්නවා ලංකාවට වඩා :rofl: හැබැයි මයිකල් ගේ ඇත්ත සම්පුර්ණ නම කියව ගන්න බෑ ඩේවිඩ් %##^#$#@$@#$ :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,002
    113
    34
    Kalutara
    මෙන්න සින්ඝලු ජාතික එකේ ගිය ටින් ටින්

    මෙව්ව ඩව්න්ලෝඩ් කරල තියාගන්න එක හොඳයි. කොයි වෙලේ රිපොට් වදියිද දන්නෙ නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මෙව්ව ඩව්න්ලෝඩ් කරල තියාගන්න එක හොඳයි. කොයි වෙලේ රිපොට් වදියිද දන්නෙ නෑ.

    Tintin poth kiyavanna. Aththa rasaya thiyenne ethana. Aeke hama vayasema ayata vivida therum thiyanava.
    Cartoons ithin voice ekenma epa venava. Cartoon hadana kenage danumata eha mukuth na. :no:
     
    • Wow
    Reactions: Heshan Daminda