අපේ TIN අංකය බලාගන්නේ කොහොමද?
IRD සයිට් එකේ තියෙනවානේ අයිඩී නම්බර් එක ගහලා චෙක් කරන්න.
ඒ උනාට ටින් අංකය මොකක්ද කියලා පෙන්නන්නේ නැහැ.
දැන් මාස ගානකට කලින් මට ලියුමක් නං ආවා ඔය ටැක්ස් ගෙවන එක ගැන. ටින් අංකය එහෙම. දාපු ඒ ලියුම නැතිවෙලා ඒකයි