ටිපර් - ජීප් රථ අනතුරින් 6ක් රෝහලට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_5a2242c99e.jpg


    කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඔිිපනායක උඩවෙළ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු අනතුරකින් තරැණියක ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඔිපනායක පොලිසිය පවසයි.
    ඩිපෙන්ඩර් රථයේ ගමන් කල තරැණියක සහ එහි ගමන් කල තවත් තරැණයන් හතර දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු මෙලෙස තුවාල ලබා ⁣ රෝහල් ගත කර තිබෙි.
    තුවාලකරුවන් අතුරින් සිවිදෙනෙකුගේ තත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරැ කර යවා ඇතැයි පොලිසිය පවසයි.
    ඩිපෙන්ඩර් රථයේ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනවලදි අනාවරණය වෙන බව පොලිසිය පවසයි.
    පඔහින්න ,ඔිිපනායක සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කරැවන් පිරිසක් මෙලෙස තුවාල ලබා තිබෙි.
    අනතුර සමිබදයෙන් ඔිිපනායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

    image_7cb0a6f053.jpg

    image_db711dc3fb.jpg




    අදහස් (1)​

    ටිපර් - ජීප් රථ අනතුරින් 6ක් රෝහලට​

    කොඩිතුවක්කු
    ඔය අර කිරිඇල්ල පොලිසිය ළඟදී දෙදෙනෙක් මරණයට පත්කළ ඩිපෙන්ඩරයද බලන්න... ඒක නම් ඔවුන්ට කාලි මෑණියන් දඬුවම් දෙන්න ඇති...
    Reply : 0 4
     
    • Wow
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඩිෆෙන්ඩර් මේනියාව එසේ අවසන් වූ වගයි 🥲. ගැන්ග් බැන්ග් එක කලින්ම සෙට් වෙලා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඩීෆෙන්ඩර් කියන තරම් සවිශක්තියක් නෑ නේද බන්. මේවා ලක්‍ෂ 80ක් 100ක් විතර දීලා ගන්න උන්ට පුපේ ඉදන්ම පිස්සු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අඩු කුලේ රිවට් පෙට්ටියක් ලෙප්ට් වෙලා. මරු 😍😍😍😍 රිවට් පෙට්ටිය දක්කපු ගොනා මැරිල නැද්ද 😎
    උඹේ අම්මාගේ රිවට් පෙට්ටිය නම් ලෙසියෙට ලෙප්ට් වෙන්නේ නැහැ http 🤣🤣
     
    • Haha
    Reactions: dgboy

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Deformation zones නැතුව හරක් වගේ හදපු වාහන ,
    defender එක එලවපු වේ%$#@ %%@@@ මැරිලා නැද්ද තාම :(