ටිපිකල් ජෙප්පො

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කෝ මේ ළමයි කරන මගුලක් !
    මාස්ක් එක දාගෙන කරන්න එපැයි !

    මුණ පෙනුනහම covid 19 හැදෙනවා....
    අනික මේ දවස් වල...ලංකාවේ පොලිසියට Omega Variant එක හැදිලා...

    තව covid 19 variant වලට.... නම් තියන්න ග්‍රීක හෝඩියේ අකුරුත් නැහැ... කියන්නේ බිල් ගේට්ස් එහෙම

    Hannibal_Lecter_in_Silence_of_the_Lambs.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලකන්නි ජෙප්පො ගුපියො මැල්කම් රජිත් පොන්සියලගෙයි වැඩ තමයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113




    ලෝකෙම දන්නව දැන් බලපෙරේත තිරිසන් රාජපක්ෂලගෙ මැර වැඩ ගැන..ඕකුන්ට ලංකාවටම වෙලා තමා ඉන්න වෙන්නේ..පොලීසියත් රාජපක්ෂලගෙ මැර වැඩ වලට සපෝර්ට් කරා කියල ඔය දාල තියෙන්නේ..