ටිපිකල් රනිල් 😄

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ඡන්දෙ තියන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවාද..- ජනපති මැතිවරණ කොමිසමෙන් අහයි…

    January 7, 2023 at 10:40 am | lanka C news
    ඡන්දෙ තියන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවාද..- ජනපති මැතිවරණ කොමිසමෙන් අහයි…

    පළාත් ඡන්ද විමසීමට අදාළ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත්තේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතර දෙෙනකුගේ සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව විමසා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

    2022 උසස් පෙළ විභාගයේ ජනවාරි මස 23 සිට පෙබරවාරි මාසයේ 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

    ----

    ජන්දවලට පුදුම බයක් තියෙන්නේ 🤭
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බය නෑද්ද? ඈත්ත එලිවෙනවා නේ චන්දයක් තිබ්බ ගමන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    පලාත් පාලන චන්දෙකදි බහුතරය ආන්ඩු පක්ශෙ නොවන පක්ශෙකට ගියොත් මහ මැතිවරනෙකට යන්න වෙනවද අනිවා?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඕක මැරෙනකන් චන්දයක් තියන් නෑ ආයෙ.ජජනාධිපතිවරණයක් තියන්ඩම උනොත් ඊට කලින් විදායක ජනාධිපති කම අහෝසි කරනව.

    අවුරුදු බර ගානක් පක්ශෙ නායක කම තියන් ඉදල ලංකාවෙ ලොකුම දේශපාලන පක්ශෙ එක ආසනයක් නැති තත්වෙට ගෙනාපු එකා රට හදනකන් බලන් ඉන්න උනුත් ඉන්නව. පක්ශෙ ආසන 1 ක් රැක ගන්ඩ බැරි එකා කොහොමද රටක් කරන්නෙ. පක්ශෙට වෙච්චි ටිකම තමා රටටත් වෙන්නෙ හිගන කමෙත් අන්තිම තැනට රට දාල ඕක මැරිල යයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පලාත් පාලන චන්දෙකදි බහුතරය ආන්ඩු පක්ශෙ නොවන පක්ශෙකට ගියොත් මහ මැතිවරනෙකට යන්න වෙනවද අනිවා?
    ehema ekak nam na. eth reddak adan inna ba. aneka pitarata un ganudenu karanneth na, chanathawa akamathi anduwakata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ටැක්නික් එකට ගහන හොඳ බැට්ස්මන් කෙනෙක් බැට් කරන්න ආවම, පිච් එක ටිකක් සුද්ද කරනවා. බෝලගේ අත පිටිපස්සෙ මොනව හරි පේනව නම් ඒවා අයින් කරවනවා. සර්කල් එකෙන් පිට ඉන්න ගාන ගැනල බලනව. මේවට ඉතින් වෙලාව යන නිසා පොල් අඩි ගහන මෝඩ හුකන්නො හිතන්නෙ බෝලෙට ගහන්න බයේ කාලය කනව කියලා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් එක පාරටම උසස්පෙළ කල් දායිද මන්ද චන්දෙ උඩට සෙට් වෙන්න. එහෙව් සෙට් එක මුන්!
     
    • Wow
    Reactions: sakuntha1996

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Me para ranil ta kalin ta wada chande hambrnawa.pohottuwata kela kela wenawa.jvp aniwa 20% wath gani meda paara sajiyatath 30-40% athara wetei.godak un cahnde danne na
     
    • Haha
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    හොද වැඩක් ජන්දේ නිසා විභාග කල් යවන්න ඕනේ නෑනේ. පස්සේ එකත් තොපි අල්ලන් ලමයින්ට ඉගෙන ගන්නත් නෑ ජන්ද කරනවා කියනවා .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,342
    113
    Me para ranil ta kalin ta wada chande hambrnawa.pohottuwata kela kela wenawa.jvp aniwa 20% wath gani meda paara sajiyatath 30-40% athara wetei.godak un cahnde danne na
    මටත් හිතෙන්නෙ මේකම තමයි හැබැයි JVP එකට 20%ක් වැටෙයිද කියන එක ෂුවර් නෑ මට හිතෙන්නෙ 10%ට අඩුවෙයි. හැබැයි ඉතිහාසෙ කවදාවත් නැති විදියට මේපාර ප්‍රකාශිත ඡන්ද අඩුවෙයි. හොඳටම අඩුවෙයි. මොකද ඩයි හාඩ් බයියො ඡන්දෙ නොදී ඉඳියි. ඒ වගේම දේශපාලනය එපා උන එවුන්. හැබැයි 2019 අර තරම් රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දි ලක්ෂ 55ක් සජිය ඡන්ද ගත්ත. ඒව අඩු වෙන්න හේතුවක් නෑ ඌට. මේ සෝෂල් මීඩියා වල යන රිසාල්ට් එක නෙමෙයි එන්නෙ ඇත්තට තිබ්බොත්. සජියට ලොකු චාන්ස් එකක් තියෙනව.
     
    • Like
    Reactions: Kevin_Fdo and 119©

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන් එක පාරටම උසස්පෙළ කල් දායිද මන්ද චන්දෙ උඩට සෙට් වෙන්න. එහෙව් සෙට් එක මුන්!

    දැන් මොකුත් කරන්න බෑ. චන්දෙට යන්න වෙනවා.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මටත් හිතෙන්නෙ මේකම තමයි හැබැයි JVP එකට 20%ක් වැටෙයිද කියන එක ෂුවර් නෑ මට හිතෙන්නෙ 10%ට අඩුවෙයි. හැබැයි ඉතිහාසෙ කවදාවත් නැති විදියට මේපාර ප්‍රකාශිත ඡන්ද අඩුවෙයි. හොඳටම අඩුවෙයි. මොකද ඩයි හාඩ් බයියො ඡන්දෙ නොදී ඉඳියි. ඒ වගේම දේශපාලනය එපා උන එවුන්. හැබැයි 2019 අර තරම් රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දි ලක්ෂ 55ක් සජිය ඡන්ද ගත්ත. ඒව අඩු වෙන්න හේතුවක් නෑ ඌට. මේ සෝෂල් මීඩියා වල යන රිසාල්ට් එක නෙමෙයි එන්නෙ ඇත්තට තිබ්බොත්. සජියට ලොකු චාන්ස් එකක් තියෙනව.
    Matath hitenne Sajitha tamai ganne. U anit pissa okkama eka walle pol tamai
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,342
    113
    Matath hitenne Sajitha tamai ganne. U anit pissa okkama eka walle pol tamai
    ඔව් JVP එකට චාන්ස් එක තියෙනව සජියත් ෆේල් වෙලා ඔප්ෂන් එකක් නැති උනාම උන්ට රිංගන්න පුලුවන් වෙයි. හැබැයි ඔතැන ප්‍රශ්නෙ තියෙන්නෙ UNP Base එකක් ඉන්නව. පොහොට්ටු බයියෝ බේස් එකක් ඉන්නව ඒ වගේම JVP එකට මොනව උනත් ඡන්දෙ නොදෙන බේස් එකක් ඉන්නව ලංකාවෙ. උන් ටික නැති වෙන්න තව කාලයක් යයි. ඒ නිසා තමයි උං කැම්පස් වලින් & සෝෂල් මීඩියා වලින් Young generation එක අල්ලන්නෙ.

    සජියත් ෆේල් උනයින් පස්සෙ ජවිපෙට චාන්ස් එකක් එයි. තව දෙයක් දැන් මේ ඡන්දෙකද අරූගෙ 3%--> 10%කට වගේ ආවොත් ජෙප්පො ටික මූ ජනාධිපති උනා වගේ රඟන්නෙ.

    මම අදටත් කියන්නෙ ජෙවීපී එකේ ඡන්ද කඩන්නෙ තනිකරම ජෙවීපී කරන උන් + කැම්පස් සෙට් එක. උන් අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර රඟන නිසා තමයි අනිත් එවුන්ටත් ඒ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ. හොඳම උදාහරණය එලකිරි එක.