Me para ranil ta kalin ta wada chande hambrnawa.pohottuwata kela kela wenawa.jvp aniwa 20% wath gani meda paara sajiyatath 30-40% athara wetei.godak un cahnde danne na
Amo amo..
Wislesaka
Me para ranil ta kalin ta wada chande hambrnawa.pohottuwata kela kela wenawa.jvp aniwa 20% wath gani meda paara sajiyatath 30-40% athara wetei.godak un cahnde danne na
සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..ඔව් JVP එකට චාන්ස් එක තියෙනව සජියත් ෆේල් වෙලා ඔප්ෂන් එකක් නැති උනාම උන්ට රිංගන්න පුලුවන් වෙයි. හැබැයි ඔතැන ප්‍රශ්නෙ තියෙන්නෙ UNP Base එකක් ඉන්නව. පොහොට්ටු බයියෝ බේස් එකක් ඉන්නව ඒ වගේම JVP එකට මොනව උනත් ඡන්දෙ නොදෙන බේස් එකක් ඉන්නව ලංකාවෙ. උන් ටික නැති වෙන්න තව කාලයක් යයි. ඒ නිසා තමයි උං කැම්පස් වලින් & සෝෂල් මීඩියා වලින් Young generation එක අල්ලන්නෙ.
සජියත් ෆේල් උනයින් පස්සෙ ජවිපෙට චාන්ස් එකක් එයි. තව දෙයක් දැන් මේ ඡන්දෙකද අරූගෙ 3%--> 10%කට වගේ ආවොත් ජෙප්පො ටික මූ ජනාධිපති උනා වගේ රඟන්නෙ.
මම අදටත් කියන්නෙ ජෙවීපී එකේ ඡන්ද කඩන්නෙ තනිකරම ජෙවීපී කරන උන් + කැම්පස් සෙට් එක. උන් අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර රඟන නිසා තමයි අනිත් එවුන්ටත් ඒ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ. හොඳම උදාහරණය එලකිරි එක.

සජිය ගත්තෙ ගොඩක් මුස්ලිම්,දෙමල සහ රාජපක්ෂ විරෝධී චන්ද .ඔය 55 දැන් කෑලිත් නෑමටත් හිතෙන්නෙ මේකම තමයි හැබැයි JVP එකට 20%ක් වැටෙයිද කියන එක ෂුවර් නෑ මට හිතෙන්නෙ 10%ට අඩුවෙයි. හැබැයි ඉතිහාසෙ කවදාවත් නැති විදියට මේපාර ප්‍රකාශිත ඡන්ද අඩුවෙයි. හොඳටම අඩුවෙයි. මොකද ඩයි හාඩ් බයියො ඡන්දෙ නොදී ඉඳියි. ඒ වගේම දේශපාලනය එපා උන එවුන්. හැබැයි 2019 අර තරම් රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දි ලක්ෂ 55ක් සජිය ඡන්ද ගත්ත. ඒව අඩු වෙන්න හේතුවක් නෑ ඌට. මේ සෝෂල් මීඩියා වල යන රිසාල්ට් එක නෙමෙයි එන්නෙ ඇත්තට තිබ්බොත්. සජියට ලොකු චාන්ස් එකක් තියෙනව.
ඉතිං ඒ ඡන්ද ටිකම නැති වෙන්න හේතුව මොකක්ද?සජිය ගත්තෙ ගොඩක් මුස්ලිම්,දෙමල සහ රාජපක්ෂ විරෝධී චන්ද .ඔය 55 දැන් කෑලිත් නෑ
සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..
JVP එකට ඕනෙ මම හිතන්නෙ පොර ටෝක් දිදී පැරදි පැරදි ඉන්නමද කොහෙදකනාවට හරි දින්නොත් උන් කියන ඒවා ප්‍රැක්ටිකලි අපේ මිනිස්සුත් එක්ක කරන්න බැරි බව මෑන්ස්ලා දන්නවා
![]()

ඒ චන්ද ඒ ඒ පක්ශ support කරන හෝ තනිව තරග කරනවද කියන එක මත තීරණය වෙන්නෙ.ඉතිං ඒ ඡන්ද ටිකම නැති වෙන්න හේතුව මොකක්ද?
අඩෝ ටොබයි කෑල්ලක් නෑ එකෙන්ම ඩයිහාඩ් බයියෙක්!අම්බේ සජබ ටොබයියෙක් ජවිපෙට සපෝර්ට් කරන්න හැදූවලු..
පුකෙන් හිනා මේවට![]()


මම අදටත් කියන්නෙ ජෙවීපී එකේ ඡන්ද කඩන්නෙ තනිකරම ජෙවීපී කරන උන් + කැම්පස් සෙට් එක. උන් අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර රඟන නිසා තමයි අනිත් එවුන්ටත් ඒ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ. හොඳම උදාහරණය එලකිරි එක.