ටිපිකල් රනිල් 😄

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    රනිල් කවදත් බයිසිකලෙ පදින්නෙ නෑ . වඩිවෙල එන්නේ
    මේ පර උනේ නන්නත්තාර වෙලා ඉන්නකොට මහින්ද කියලා යාලුවෙක් දාගෙන පදින එක. මොකද පොරත් තනියම යන්න බයයි.
    රනිල් බයිසිකල් පදින්න බයයි
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔව් JVP එකට චාන්ස් එක තියෙනව සජියත් ෆේල් වෙලා ඔප්ෂන් එකක් නැති උනාම උන්ට රිංගන්න පුලුවන් වෙයි. හැබැයි ඔතැන ප්‍රශ්නෙ තියෙන්නෙ UNP Base එකක් ඉන්නව. පොහොට්ටු බයියෝ බේස් එකක් ඉන්නව ඒ වගේම JVP එකට මොනව උනත් ඡන්දෙ නොදෙන බේස් එකක් ඉන්නව ලංකාවෙ. උන් ටික නැති වෙන්න තව කාලයක් යයි. ඒ නිසා තමයි උං කැම්පස් වලින් & සෝෂල් මීඩියා වලින් Young generation එක අල්ලන්නෙ.

    සජියත් ෆේල් උනයින් පස්සෙ ජවිපෙට චාන්ස් එකක් එයි. තව දෙයක් දැන් මේ ඡන්දෙකද අරූගෙ 3%--> 10%කට වගේ ආවොත් ජෙප්පො ටික මූ ජනාධිපති උනා වගේ රඟන්නෙ.

    මම අදටත් කියන්නෙ ජෙවීපී එකේ ඡන්ද කඩන්නෙ තනිකරම ජෙවීපී කරන උන් + කැම්පස් සෙට් එක. උන් අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර රඟන නිසා තමයි අනිත් එවුන්ටත් ඒ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ. හොඳම උදාහරණය එලකිරි එක.
    සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..:lol:
    JVP එකට ඕනෙ මම හිතන්නෙ පොර ටෝක් දිදී පැරදි පැරදි ඉන්නමද කොහෙද 😹 කනාවට හරි දින්නොත් උන් කියන ඒවා ප්‍රැක්ටිකලි අපේ මිනිස්සුත් එක්ක කරන්න බැරි බව මෑන්ස්ලා දන්නවා🤣
     
    • Haha
    • Like
    Reactions: HAneo and chami2015

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේකට එක එක උප්පරවැට්ටි එකින් එක දදා චන්දෙ නවත්තන්නයි ඕන.. Dr හොදහිත කාටුන් එකේ දියරකුස් චරිතේ Ranil ඉන්නෙ..🤭

    බැරිම උනොත් සල්ලිදීල චීනෙන් අලුත් කොරෝනා ප්‍රබේදෙ හැදිච්චි එවුන් නැව් දෙකක් පුරෝල ගෙනෙයි දිස්ත්‍රික්ක 25 කවර් වෙන්නම 😂😂😂
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මටත් හිතෙන්නෙ මේකම තමයි හැබැයි JVP එකට 20%ක් වැටෙයිද කියන එක ෂුවර් නෑ මට හිතෙන්නෙ 10%ට අඩුවෙයි. හැබැයි ඉතිහාසෙ කවදාවත් නැති විදියට මේපාර ප්‍රකාශිත ඡන්ද අඩුවෙයි. හොඳටම අඩුවෙයි. මොකද ඩයි හාඩ් බයියො ඡන්දෙ නොදී ඉඳියි. ඒ වගේම දේශපාලනය එපා උන එවුන්. හැබැයි 2019 අර තරම් රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දි ලක්ෂ 55ක් සජිය ඡන්ද ගත්ත. ඒව අඩු වෙන්න හේතුවක් නෑ ඌට. මේ සෝෂල් මීඩියා වල යන රිසාල්ට් එක නෙමෙයි එන්නෙ ඇත්තට තිබ්බොත්. සජියට ලොකු චාන්ස් එකක් තියෙනව.
    සජිය ගත්තෙ ගොඩක් මුස්ලිම්,දෙමල සහ රාජපක්ෂ විරෝධී චන්ද .ඔය 55 දැන් කෑලිත් නෑ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    සජිය ගත්තෙ ගොඩක් මුස්ලිම්,දෙමල සහ රාජපක්ෂ විරෝධී චන්ද .ඔය 55 දැන් කෑලිත් නෑ
    ඉතිං ඒ ඡන්ද ටිකම නැති වෙන්න හේතුව මොකක්ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාම කතාව,88/89 වගේ සිද්ධි අමතක කරලා සපෝර්ට් එක දෙන්න හදද්දිම ඕක ඇතුලෙම ඉන්න උන් ටිකක් මොකක් හරි කක්කි බව්සරයක් පෙරලගන්නවා..:lol:
    JVP එකට ඕනෙ මම හිතන්නෙ පොර ටෝක් දිදී පැරදි පැරදි ඉන්නමද කොහෙද 😹 කනාවට හරි දින්නොත් උන් කියන ඒවා ප්‍රැක්ටිකලි අපේ මිනිස්සුත් එක්ක කරන්න බැරි බව මෑන්ස්ලා දන්නවා🤣

    අම්බේ සජබ ටොබයියෙක් ජවිපෙට සපෝර්ට් කරන්න හැදූවලු..

    පුකෙන් හිනා මේවට :lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඉතිං ඒ ඡන්ද ටිකම නැති වෙන්න හේතුව මොකක්ද?
    ඒ චන්ද ඒ ඒ පක්ශ support කරන හෝ තනිව තරග කරනවද කියන එක මත තීරණය වෙන්නෙ.

    ඕකයි පාර්ලිමේන්තු මැතිවරණයේ පොහොට්ටුවට උන්ගෙ 69 ලක්ශෙම තිබ්බට සජබෙට තිබ්බෙ ලක්ශ 28 යි . චන්ද ලක්ශ 27 ක් ම කැඩිල.

    අනික රාජපක්ෂ විරෝධී උන් වෙන දිනන්ඩ potential එකක් තියෙන එකෙක් ආවොත් ඌට දෙනව.අර my3 ය දිනුවෙ රාජපක්ෂල ලොකු campaign එකක් කරද්දීත් අඩියෙන් අඩිය පෝස්ටර් ගහල.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අම්බේ සජබ ටොබයියෙක් ජවිපෙට සපෝර්ට් කරන්න හැදූවලු..

    පුකෙන් හිනා මේවට :lol:
    අඩෝ ටොබයි කෑල්ලක් නෑ එකෙන්ම ඩයිහාඩ් බයියෙක්! :yes:
    මේ සැරේ JVP එකට දෙනවා ගෝඩ් ප්‍රොමිස් :)
     
    • Haha
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම අදටත් කියන්නෙ ජෙවීපී එකේ ඡන්ද කඩන්නෙ තනිකරම ජෙවීපී කරන උන් + කැම්පස් සෙට් එක. උන් අනිත් මිනිස්සුන්ටත් කරදර කර කර රඟන නිසා තමයි අනිත් එවුන්ටත් ඒ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ. හොඳම උදාහරණය එලකිරි එක.

    ඔය කතාව හොඳයි නාමල්ට ඡන්දෙ ගහනකොට අප්පිරිය වගේ හිතෙන එක වහගන්න. ඒකට තමයි ඕව කියන්නෙ. නැත්තං බං රටේ අනාගතය ගැන තීරණ ගනිද්දි මේ කොහෙවත් ඉන්න එවුන් ටිකක් කියන දේවල්, කරන දේවල් බලලද හොඳ නරක තීරණය කරන්නෙ. එහෙනං ඒ වගේ උන්ට ඡන්ද බලය දීපු එකම කොච්චර වැරැද්දක්ද.

    උබ කියන එකේ දෙයක් තියෙන්න තිබුණා කැම්පස් උන් JVP එකේ තීරණ ගන්න තැන්වලයි, පාර්ලිමේන්තුවෙයි ඉන්නවනං.

    එළකිරි එකම උදාහරණෙට ගත්තොත් උබල එරෝසාන්, ඔසාමා වගේ උන් සෙත් පිරිත් කිය කිය කාටවත් කරදරයක් නොවී මේකෙ ඉන්න නිසාද උඩ තියන් ගිහින් ගෝත වලාමෙට ඡන්දෙ කෙළල ඇරියෙ??

    අනේ නිකන් පලයන් බන්. උබලට ඕන කරන ඕනම ගූ වැඩක් සාධාරණීකරණය කරන්න හේතුවක්.
     
    • Like
    Reactions: HAneo and soap ayya