ටියුට් එකක ගාන බලපන්කො

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    යකුනේ ගණන් ටිකක් ටයිප් සෙටින්ං කරගන්න එක පැත්තකට රුපියල් 70යි. පිටුවක් 140යි.
    යකෝ ටියුට් එකක් ගහන්න ගියොත් මැරෙනවා නෙ. පිටු 10 නම් 1400යි ටියුට් එකටම.
    ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරන්න ගියා ම ක්ලාස් ෆී එක ම ටියුට් එකට ගිහින්.
    හිකෙනවා නෙ බං.
    විසදුමක් නැද්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,198
    113
    - උඩරට -

    තැපැල් කන්තෝරුවලින් ගහපන්..පට්ට ලාබයි..
     
    • Like
    Reactions: skylander

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,198
    113
    - උඩරට -
    තේරුනෙ නෑ.ඒවගෙන් ගහන්නෙ කොහොමද බං
    නාගරික ලොකු තැපැල් කන්තෝරු වල ප්‍රින්ටින් වැඩ තියෙනවා බන්.. උන්ගෙන් ලාබෙට ගහන්න පුලුවන් පොත් පිටින්ම..පොඩි ගානක් ගන්නේ..
    එහෙම නැත්තම් නුගේගොඩ තියෙනවා තැනක් එතනින් ගහතෑකී ගනන් අඩුයි.. ගොඩක් ගහන්කොට ගනන් අඩුයි..
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,666
    2
    1,853
    113
    On a Cloud
    oyama type kara ganna ekai hodama wagema laabama wade.. mul tike witharai amaui.. purudu unama oyata pitata deela type karanna hithenne nathi wei.. anik eka thama oya eka awruddak type karoth ea tutes tika eelaga awrudu wala podda podda update karala lamaita denna puluwan.
    Thawa deyak.. samara aya print karapu prasna hoya gena ewa photo copy karan kali kapala a4 wala alawata apahu photocopy karan tutes hada gannawa..
    ea unata oyatama type karanna puluwan neat eka wadi...
     
    • Love
    Reactions: skylander

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කැම්පස් එකක් ලගින් කරගන්න.. නැතිනම් long term වැඩක් නම් සාධාරණ ගානක් කතා කරගෙන කාවහරි set කරගන්න..
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    නාගරික ලොකු තැපැල් කන්තෝරු වල ප්‍රින්ටින් වැඩ තියෙනවා බන්.. උන්ගෙන් ලාබෙට ගහන්න පුලුවන් පොත් පිටින්ම..පොඩි ගානක් ගන්නේ..
    එහෙම නැත්තම් නුගේගොඩ තියෙනවා තැනක් එතනින් ගහතෑකී ගනන් අඩුයි.. ගොඩක් ගහන්කොට ගනන් අඩුයි..
    Mokadda machan thana nugegoda?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    යකුනේ ගණන් ටිකක් ටයිප් සෙටින්ං කරගන්න එක පැත්තකට රුපියල් 70යි. පිටුවක් 140යි.
    යකෝ ටියුට් එකක් ගහන්න ගියොත් මැරෙනවා නෙ. පිටු 10 නම් 1400යි ටියුට් එකටම.
    ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරන්න ගියා ම ක්ලාස් ෆී එක ම ටියුට් එකට ගිහින්.
    හිකෙනවා නෙ බං.
    විසදුමක් නැද්ද?

    Uba koheda class karanne? Inbox waren
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    yako 1400 kiyanne eka dawasaka gaanane, umbata tute ekak gahala class keeyak/ awrudu keeyak karanna puluwanda?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    තේරුනෙ නෑ.ඒවගෙන් ගහන්නෙ කොහොමද බං
    මුන් හිතලා තියෙන්නේ ෆොටෝ කොපි කියලා. ඇත්තටම ෆොටෝ කොපිද බං. නෑනෙ ටයිප් සෙටින්නෙ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,198
    113
    - උඩරට -
    Mokadda machan thana nugegoda?
    නුගේගොඩ OLD NSBM BUILDING එක ඉස්සරහම තියෙන්නේ බන් ප්‍රින්ටින් ශොප් එකක්..
    පරන NSBM Computing Building එක ඉස්සරහා

    DM Printers Nugegoda
    Colombo_Batticaloa_Hwy_Google_Maps.png
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    යකුනේ ගණන් ටිකක් ටයිප් සෙටින්ං කරගන්න එක පැත්තකට රුපියල් 70යි. පිටුවක් 140යි.
    යකෝ ටියුට් එකක් ගහන්න ගියොත් මැරෙනවා නෙ. පිටු 10 නම් 1400යි ටියුට් එකටම.
    ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරන්න ගියා ම ක්ලාස් ෆී එක ම ටියුට් එකට ගිහින්.
    හිකෙනවා නෙ බං.
    විසදුමක් නැද්ද?
    ප්‍රින්ටරයක් ගනින් බන් 10, 000 ට අඩුවෙන් හොඳ ඒවා තියනවා. උඹ වගේ එකෙක්ට අනිවාර්යෙන් ඕන. උඹටම තේරෙයි කොච්චර වාසිද කියලා. Lap එකට connect කර ගනින්. මන් ගාව තියන එකේ ස්කෑනර් එකත් එක්කම තියෙන්නේ. ෆොටෝ කොපි ගහන්නත් පුළුවන්. උඹ සාමාන්යෙන් පොඩි audience එකකට නේ උගන්නන්නේ. individual class නං.

    ------------------

    වැරදීමක්... උඹ කියන්නේ ටයිප් සෙටින් නේද.. එකනං නොදනී. ... ඔය සිංහල ටයිපින් tool එකක් දාගෙන, word වලින් හදා ගන්න තමයි වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉංග්‍රීස් අකුරු ඉලක්කන් සමීකරණ ඉබේ අඳුරගෙන ෆොන්ට් එකකට ගන්න සොෆ්ට්වෙයා එකක්වත් හොයාගන්න බැරිවෙයිද :baffled:

    නැත්තං තනි එකෙක්ට ඔච්චර කැටයම් මොකටද කියල අතින් ලියල දෙන්නයි තියෙන්නෙ