ටියුෂන් කඩකාරයින්ගේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    නමට යටිං දාගෙන ඉන්න title check කරන්න education service එකේ system එකක් හදන්නෙ කවද්ද? ගොඩක් උන් ඉන්නවලු බොරු title දාගත්ත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ගොඩක් උන් ඩිග්‍රි සම්පුර්න කරල නෑ
    ගොඩක් උන් අමු බොරුව, town වල board වල ඉන්නෙ නිකං ළමයින්ගෙ සිහින කුමාරයෝ වගේ, ගොඩක් උන් සල්ලි bank කරන්නෙත් නැල්ලු. මේවට අනිවා regulation තියෙන්න ඕන, එදා වේල හොයාගෙන කන දෙමව්පියන්ගෙ ළමයිනුත් නොගිහින්ම බැරිකමට මුන්ට මඩිගහගෙන ලස්සෙට කොඩි දාන්න සල්ලි පූජ කරනවා. අනිවා මේව නියාමනය වෙන්නම ඕන, town මැද්දෙ class යුද්ධයක්, ගොඩක් උන්ට හැම තැනම දේපළ වෙන උන්ගෙ නම් වලිනුත් අරං දාලලු මාට්ටු වෙන නිසා, හොර ගෑණුන්ගේ නම් වලටත්.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ගොඩක් උන් ඩිග්‍රි සම්පුර්න කරල නෑ
    මං මේ දන්නැති නිසා අහන්නේ. Degrees complete නෑ කියන්නේ repeat දිගටම තිබ්බමද, එහෙම limited වාර ගාණක් තියෙනවා ද exam වාඩිවෙන්න A/L වගේ.මොකක්ද ක්‍රමය government uni වල.(එකියෙක්ගේ fansla ටිකක් ඉන්නවා එක field එකක.හෙන පම්පෝරිය education level ගැන. ලංකාවේ ඒ degree එකට තියෙන best uni එකේ study කළේ.හැබැයි උන්ගේ batch එක out උනෙත් last year.අඩු ගානේ 2024 convocation වත් හිටියේ නැහැ.හැබැයි ඒකේ degree complete කරා කිය කිය හැම තැනම කියවනවා.ඒ කියන්නේ කරලා ඉවරයි කියන එකනේ.ඒත් තාමත් නෑ.මං බලන් ඉන්නේ next year වත් ගයිද කියලා.😏)
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,674
    113
    එකමත් එක රටක

    නෑ උන් නම් ගොඩක් වෙලාවට ටියුෂන් අල්ලගත්තම ඩිග්‍රියේ වැඩ සම්පුර්න කරන්න වෙලා නැති උන්

    ඔය උබ කියන එකාගේ convocation ලබන අවුරුද්දෙද දන්නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,553
    113
    පාසල් කාලය උදේ 8 සිට සවස පහ දක්වා දීර්ඝ කල යුතුයි..එතකොට ටියුෂන් මාෆියාව නිකන්ම සෙත්තපොච්චි..
    ඒක තමයි කල යුත්තේ. එතකොට ළමයින්ව ළඟම පාසලට දාන්නත් වෙනවා.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නෑ උන් නම් ගොඩක් වෙලාවට ටියුෂන් අල්ලගත්තම ඩිග්‍රියේ වැඩ සම්පුර්න කරන්න වෙලා නැති උන්

    ඔය උබ කියන එකාගේ convocation ලබන අවුරුද්දෙද දන්නෑ
    Danna,Eth degree eka kara kiyala kiyanne.Giya awuruddeth unge convocation hitiye na,me year eketh na.Eth me year eke convocation ekatath kalin idan degree eka karala kiyala kiyanne.Ehenan convocation inna epai.Batch eke hitapu samahara unuth rata.Wada sampoorna karanna wela nathi un kiyanne kawda.Ehema puluwanda uni eke.Unta degree eka ganna baida apahu.(2022 fourth year hitiye.2023 convocation eka thibbe batch eke.Repeat nan adugane me parawath ganna epai.)
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ගොඩක් උන් අමු බොරුව, town වල board වල ඉන්නෙ නිකං ළමයින්ගෙ සිහින කුමාරයෝ වගේ, ගොඩක් උන් සල්ලි bank කරන්නෙත් නැල්ලු. මේවට අනිවා regulation තියෙන්න ඕන, එදා වේල හොයාගෙන කන දෙමව්පියන්ගෙ ළමයිනුත් නොගිහින්ම බැරිකමට මුන්ට මඩිගහගෙන ලස්සෙට කොඩි දාන්න සල්ලි පූජ කරනවා. අනිවා මේව නියාමනය වෙන්නම ඕන, town මැද්දෙ class යුද්ධයක්, ගොඩක් උන්ට හැම තැනම දේපළ වෙන උන්ගෙ නම් වලිනුත් අරං දාලලු මාට්ටු වෙන නිසා, හොර ගෑණුන්ගේ නම් වලටත්.
    මේක ඇත්තම කතාව මචං..
    10 වසරෙන් වගේ පස්සෙ ගොඩක් ළමයි ඉස්කෝලෙ එනවත් අඩුයි..
    ඇහුවොත් කියන්නෙ ටියුෂන් කියල..
    ඇත්තටම ටවුමේ ලොකු ඉස්කෝලවලට වැඩ ගම් වල ඉස්කෝලවල හොඳට උගන්වනව
    ඒත් දැන් රැල්ලට ටියුෂන් යන්නෙ කොල්ලො කෙල්ලො වෙන වෙන හේතු වලට වෙන්නත් පුළුවන්

    පාසල් කාලය උදේ 8 සිට සවස පහ දක්වා දීර්ඝ කල යුතුයි..එතකොට ටියුෂන් මාෆියාව නිකන්ම සෙත්තපොච්චි..
    මේකනම් බොරු වැඩක්...
    කීයටවත් ළමයි ඉස්කෝලෙ ඉන්නෙ නෑ එච්චර වෙලා
    නැත්නම් අපිත් කැමතියි තව වෙලාව දෙනවනම් ඉස්කෝලෙ උගන්වන්න..
    විනාඩි 40 පීරියඩ් එක මදි ළමයින්ට පාඩමක් සම්පූර්ණ කරන්න
    ------ Post added on Dec 24, 2024 at 6:58 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    මං මේ දන්නැති නිසා අහන්නේ. Degrees complete නෑ කියන්නේ repeat දිගටම තිබ්බමද, එහෙම limited වාර ගාණක් තියෙනවා ද exam වාඩිවෙන්න A/L වගේ.මොකක්ද ක්‍රමය government uni වල.(එකියෙක්ගේ fansla ටිකක් ඉන්නවා එක field එකක.හෙන පම්පෝරිය education level ගැන. ලංකාවේ ඒ degree එකට තියෙන best uni එකේ study කළේ.හැබැයි උන්ගේ batch එක out උනෙත් last year.අඩු ගානේ 2024 convocation වත් හිටියේ නැහැ.හැබැයි ඒකේ degree complete කරා කිය කිය හැම තැනම කියවනවා.ඒ කියන්නේ කරලා ඉවරයි කියන එකනේ.ඒත් තාමත් නෑ.මං බලන් ඉන්නේ next year වත් ගයිද කියලා.😏)
    Aurudu ganak sethulatha complete karanna one nethnm degree eka ne
    Mokakda ekikarapu degree eka
     
    • Like
    Reactions: Yin And Yang

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Cir ට මුකුත් කියන්න එපා අපිට දරාගන්න බෑ රිදෙනවා
    සර් අපේ වීරයා. My roll modal
    බනින උන් එකපාරක් ක්ලාස් ඇවිත් බලපන් ජීවිතේම වෙනස් වෙයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,569
    124,831
    113
    දෙහිවල
    පාසල් කාලය උදේ 8 සිට සවස පහ දක්වා දීර්ඝ කල යුතුයි..එතකොට ටියුෂන් මාෆියාව නිකන්ම සෙත්තපොච්චි..

    ඒක තමයි කල යුත්තේ. එතකොට ළමයින්ව ළඟම පාසලට දාන්නත් වෙනවා.
    ගොන් ජෙප්පො 🫤☹️😁
     
    • Haha
    Reactions: nalin0001

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    එහෙම limited වාර ගාණක් තියෙනවා ද exam වාඩිවෙන්න A/L වගේ.
    Only 4 attemp witarai

    විනාඩි 40 පීරියඩ් එක මදි ළමයින්ට පාඩමක් සම්පූර්ණ කරන්න
    Dawas 5 iskole tiyenne ekat tama 40 min walinm padam iwara karanna one nane
    Period 6 adum watenw neh main subject walt week ekakt e kiyanne 4 hours
    Karanna puluwan karanne nati ekai prashne tuition class eka satiyatm paya 2
    Paya 2 syllabus cover karanna puluwan
    Paya 4 tama bari tanikara boruwa 🤣🤣
    8-5 school tibbath occhara tama
    ------ Post added on Dec 24, 2024 at 7:51 PM
     
    • Wow
    Reactions: Kevin kj

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මේක ඇත්තම කතාව මචං..
    10 වසරෙන් වගේ පස්සෙ ගොඩක් ළමයි ඉස්කෝලෙ එනවත් අඩුයි..
    ඇහුවොත් කියන්නෙ ටියුෂන් කියල..
    ඇත්තටම ටවුමේ ලොකු ඉස්කෝලවලට වැඩ ගම් වල ඉස්කෝලවල හොඳට උගන්වනව
    ඒත් දැන් රැල්ලට ටියුෂන් යන්නෙ කොල්ලො කෙල්ලො වෙන වෙන හේතු වලට වෙන්නත් පුළුවන්

    මේකනම් බොරු වැඩක්...
    කීයටවත් ළමයි ඉස්කෝලෙ ඉන්නෙ නෑ එච්චර වෙලා
    නැත්නම් අපිත් කැමතියි තව වෙලාව දෙනවනම් ඉස්කෝලෙ උගන්වන්න..
    විනාඩි 40 පීරියඩ් එක මදි ළමයින්ට පාඩමක් සම්පූර්ණ කරන්න
    ------ Post added on Dec 24, 2024 at 6:58 PM
    habai 40mins thamai effective time eka kiyala thiyenne. Matath eeka theerilaa thiyenawa paadam karaddi ehema. Habai igena ganiddinm kohomada kiyala hithala na. Ooke theory eka venne 40 mins intense wada karala podi break ekak gannawa kiyana ekane. Eeth igenaganiddi echcharatama brain fatigue enawada kiyana eka prashnayak
     
    • Like
    Reactions: Yin And Yang