ටියුෂන් කරන දොස්තරලා

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අනුශ්ක ඉඳුනිල් , දිනේෂ් මුතුගල ඩිග්‍රි එක කම්ප්ලීට් කරපු නෑ කියන්නෙ ඇත්තක් ද?
    කට්ටිය බොරුවට කියන ඒවා ද?
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    හත්තික්කේ තනූජා ලෙස්බියන් කියන්නෙ ඇත්ත ද කියල ඇහුව නම් සට පට ගාලා උත්තර වැටිලා පේජ් දෙක තුනක් පිරෙන්න. බලන් හිටියා වගේ ඒකි කෙල්ලොන්ට හිකුව සැටි කියන මුන්ට මේක ගොං ප්‍රශ්නයක් උණ හැටි😅
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අනුෂ්ක ගේ ඩිග්රි complete නෑ තමා
    මන් හිතන්නේ දැන් අර දෙන වැඩිපුර කාලෙත් ඉවරද කොහෙද
    අනික් එක්කෙනා ගැන නම් දන්නේ නෑ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සමහරු පශුවෛද්‍යලා ඉන්නෙ. ඒත් ඩොක්ට කියල එයාම දාගන්නෙ. Dr. කියන්නෙ එකක් Vet. කියන්නෙ එකක්.
     
    • Like
    Reactions: John Napier

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මුතුගලයා ඩොක්ට කෙනෙක්ද බං?
    හිතන්නවත් බෑ කියන මරි මොංගල් කතා වල හැටියට
    ඇත්ත. පොරගෙ එක වීඩියෝ ක්ලිප් එකක් තිබුනා, homosexuality කියන්නේ විකෘතියක් සහ ඒ වගේ අය ''මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න ඕන වගේ'' කතාවක්.
     
    • Like
    Reactions: John Napier