ටියුෂන් ගුරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොය&

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ටියුෂන් ගුරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොය&

    tiution-poster.gif

    ජාතික අධ්‍යාපන කොමිසම විසින් ටියුෂන් ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා කර බැලීමේ සමීක්‍ෂණයක් ආමර්බකර ඇතැයි වාර්තා වේ. ඒ සමඟම මෙම සමීක්‍ෂණයේදී ටියුෂන් ගුරුවරුන් විසින් අයකරනු ලබන ගාස්තු සහ ටියෂන් පන්ති පැවැත්වෙන වේලාවන් ගැන කරුණු සොයැ බැලීමට නියමිතය.

    අවසානයේ මෙම සමීක්‍ෂණ වාර්තාව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතට පත් කිරීමට නියමිතය.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඉන්දියාවෙත් ටියුෂන් යක්ශයා සීමාවක් නැතිව හිස ඔසවනකොටම රජය දැඩි නීති රීති සහ බදු මඟින් ඒක පාලනය කළා.

    මේ වැඩේ ඉතාම හොඳයි.
    පළමු පියවර හැටියට අධ්‍යාපන සුදුසුකම් සීමා පණවන්න ඕන..
    සියලු ටියුෂන් පන්ති ලියාපදිංචි කරන්න කියල ඊළඟට කියයි.
    ඊළඟ පියවර තමයි බදු...

    හැබැයි බදු වළින් නම් දුප්පත් ළමයින්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියනවා.
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ඉන්දියාවෙත් ටියුෂන් යක්ශයා සීමාවක් නැතිව හිස ඔසවනකොටම රජය දැඩි නීති රීති සහ බදු මඟින් ඒක පාලනය කළා.

    මේ වැඩේ ඉතාම හොඳයි.
    පළමු පියවර හැටියට අධ්‍යාපන සුදුසුකම් සීමා පණවන්න ඕන..
    සියලු ටියුෂන් පන්ති ලියාපදිංචි කරන්න කියල ඊළඟට කියයි.
    ඊළඟ පියවර තමයි බදු...

    හැබැයි බදු වළින් නම් දුප්පත් ළමයින්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියනවා.
    සිරාවටම අන්තිමේදි ඒකටත් tax ගහයිද දන්නෑ...........
     
    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA
    mamanam dakina widihata tman danna deyak wena kenekuta kiyala denna puluwannam eyage educational qualification balana eke terumak ne
    samahara school teachersla ennawa thaman fully educated but wna kenekuta kiyala denna be

    meka made adahasak pamani