ටියුෂන් ගුරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොය&
ජාතික අධ්‍යාපන කොමිසම විසින් ටියුෂන් ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සමීක්ෂණයක් ආමර්බකර ඇතැයි වාර්තා වේ. ඒ සමඟම මෙම සමීක්ෂණයේදී ටියුෂන් ගුරුවරුන් විසින් අයකරනු ලබන ගාස්තු සහ ටියෂන් පන්ති පැවැත්වෙන වේලාවන් ගැන කරුණු සොයැ බැලීමට නියමිතය.
අවසානයේ මෙම සමීක්ෂණ වාර්තාව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතට පත් කිරීමට නියමිතය.