සුදුසුකම් verify කරන්න ඕන. ඒ කිව්වෙ පෙන්නල තියෙන ඒව ඇත්තද කියලා. ඇත්ත නෙවෙයි නං ප්රසිද්ධියෙ නිවැරදි කරන්න කියන්න ඕන. නැත්තං නවත්තන්න ඕන.
එහෙම සුදුසුකම් නියාමනය කරන්න බෑ බන් .
දැන් හිතපන් උබට මැත්ස් කරාට උබට හොදට music පුලුවන් . සුදුසුකම් කියලා paper qualification නෑ . උබට බැරිද ඕක උගන්නන්න ??
තව එකෙක්ට graphic design පුලුවන් . self study කරල . දැන් ඌට බැරිද ඕක උගන්නන්න ?
english නැත්නම් වෙන lang එකක් උගන්නන්න මොකද්ද ඕන සුදුසුකම ?
හිතපන් බර්ගර් පවුලක් ඉන්නව .. උන්ට බැරිද කඩ්ඩ ටියුෂන් දෙන්න ?
සුදුසුකම් නියාමනය නම් බොරු වැඩක්
AL උනත් uni යන ගමන් උගන්නන ඕන තරම් උන් ඉන්නේ . උන්ගේ තියන සුදුසුකම AL කරපු එක විතරයි .
දැනට ටියුෂන් හොදට කරගෙන යන උනුත් ඉන්නව ඩිග්රිය ඉවර නැති .
චරිත , ඉදුනිල් වගේ උන් ඩිග්රි ඉවර කරල නෑ . අර මේ දවස් වල youtube එකේ ඉන්න වාචාල කලු එකාටත් ඩිග්රි නෑ .