ටියුෂන් පන්ති නියාමනය කෙරේ.. ලයිෂන් නැති අයට උගන්වන්න බෑ…

Inquisitor

Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    things that need some sort of monitoring.

    1. private schools
    2. private medical facilities with regard to patients
    3. doctors private practise and methods used to write the prescription
    4. school vans and the quality
    5. private buses
    6. private tuition providers
    A good suggestion, for a start...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සුදුසුකම් නම් නියාමනය කරන්න බෑ.. එහෙම කරන්න ඕනත් නෑ..

    ටැක්ස් ටික එකතු කරගන්න රෙජිස්ටර් කරනව වගේ දෙයක් තමයි කරනව ඇත්තේ
    එහෙම සුදුසුකම් නියාමනය කරන්න බෑ බන් .
    දැන් හිතපන් උබට මැත්ස් කරාට උබට හොදට music පුලුවන් . සුදුසුකම් කියලා paper qualification නෑ . උබට බැරිද ඕක උගන්නන්න ??
    තව එකෙක්ට graphic design පුලුවන් . self study කරල . දැන් ඌට බැරිද ඕක උගන්නන්න ?
    english නැත්නම් වෙන lang එකක් උගන්නන්න මොකද්ද ඕන සුදුසුකම ?
    හිතපන් බර්ගර් පවුලක් ඉන්නව .. උන්ට බැරිද කඩ්ඩ ටියුෂන් දෙන්න ?

    සුදුසුකම් නියාමනය නම් බොරු වැඩක්

    AL උනත් uni යන ගමන් උගන්නන ඕන තරම් උන් ඉන්නේ . උන්ගේ තියන සුදුසුකම AL කරපු එක විතරයි .
    දැනට ටියුෂන් හොදට කරගෙන යන උනුත් ඉන්නව ඩිග්‍රිය ඉවර නැති .
    චරිත , ඉදුනිල් වගේ උන් ඩිග්රි ඉවර කරල නෑ . අර මේ දවස් වල youtube එකේ ඉන්න වාචාල කලු එකාටත් ඩිග්රි නෑ .
    සුදුසුකම් නියාමනය කරන්න බෑ.100 % නිවැරදියි.
    පුංච් කතාවක් ඉතා කෙටියෙන් කියන්නං( බොරින් උනත් ) -
    සහතික අමාරුවට එකතුකරගෙන ගොඩ ගහගෙන හොම්බෙන් ගිහින් හිටපු කාලෙක පාරේ වැඩ කර කර හිටපු කිළුටු මනුස්සයෙක්ට කෑම බීම වලින් උදවුවක් කළා.ඔහු මට පින් දීපු විදිය අමුතු නිසා පොඩ්ඩක් කතා කළා. මම රජයේ සේවය කරන ගමන් ෆොරෙක්ස් ගැන සැහෙන්න ඉගෙන ගෙන කරලා අනාත වෙලා හිටියේ. ඔහු මට ඔහුගේ නවාතැනට (ඉටිකොළ පැලක් )එන්න කියලා මගේ කේන්දරේ (වෙලාව අහගත්තා විතරයි) හිතෙන් හදලා මගේ ප්‍රශ්න වලට විසදුමක් දුන්න.ෆොරෙක්ස් ඉගැන්නුවා.මට මේ විෂයට ඔහු යොදල තියෙන ශාස්ත්‍රීය නම මෙතන සදහන් කරන්න අවසර නෑ.
    මම හොඳින් ඉගෙන ගත්ත උනත් මට උගන්වන්න අවසර දුන්නෙත් නෑ.ඒක හරි.මොකද සුදුසු කම් පුරෝගෙන ඉන්න මම ඔහු වැනි ගුරුවරු ඉදිරියේ අඳබාල මට්ටමට වැටෙනවා. ඔහුට ෆොරෙක්ස් වලින් වැඩක් නෑ.මාසෙට දවස් තුනක් කුලී වැඩකරලා මාසේ ජීවත් වෙන මනුස්සයෙක්.
    මට යමක් ඔබෙන් ඉගෙන ගත යුතුනම්,ඔබත් උගන්වන්න කැමති නම් කාටවත් බෑ ඒක වලක්වන්න.මේ ආණ්ඩුවේ උන් අත දරු මට්ටමටත් පහලින් හිතන්නේ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,829
    2,053
    113
    Galle
    This is a good thing.. මං දන්න ඩයල් එකක් ඉන්නවා පොර BSc in IT කියලා පෝස්ටර් ගහලා ක්ලාස් කරනවා ඒ උනාට තාම කැම්පස් ගිහින් ඉවරත් නෑ... කාලයක් පොර temporary අපේ ඔෆිස් එකේ වැඩ කරා.. VGA port එකයි DP port එකයි අදුරන්නේ නෑ... ඔන්න ඕකයි තත්වෙ.... මං නම් කියන්නේ tuitions karata kamak na හොඳ qualified වෙන්න ඕන.. IT කරන එකෙක් ප්‍රැක්ටිකල් දන්නේ නෑ කියන්නේ ළමයින් ඉවරයි.. ඊට පස්සේ industry ekata ඇවිල්ල එතනත් චොර
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    verify කරන්නත් බෑ හැම සුදුසුකමක් ම

    උබට කිව්ව එක තේරිලා නෑනෙ. මං කිව්වෙ මොකෙක් හර් ඌට තියෙනවා කියල දාන සුදුසුකම්. ඒව ඇත්ත කියලා ඔප්පු කරන්න ඕන.

    උදා: රංවලයගෙ ආචාර්ය උපාධිය වගේ. තියනව කියනව නං verify කරන්න ඕන. නැත්තං නෑ කියන්න ඕන. ඒකෙන් මන්ත්‍රීකම කරන්න බාධාවක් නෑ.

    ඒ වගේ උගන්නන එකාට තියෙනව කියන සුදුසුකම් හරියට පැහැදිලිව ප්‍රසිද්ධියෙ කියන්න ඕන. ඒ සුදුසුකම් බලලා උගෙන් සල්ලි දීලා ඉගෙනගන්නවද නැද්ද කියන එක යන ළමයි හරි උන්ගෙ දෙමව්පියො හරි තීරණය කරයි. ඒකට අපිට එපා කියන්න බෑ.

    උදා: Ruwan Pathirana(MBBS Colombo) කියලා දාගෙන බෑ. අර සයිටොං පෙට්ටි කඩේ උන් මිනිස්සු නොමග යවන්න දාගෙන හිටිය කියලා ඒ කාලෙ කිව්වෙ. එහෙම බෑ.
    MBBS කොහෙන්ද කියලා විස්තරත් එක්ක දාන්න ඕන. කාට උනත් සුදුසුකම් හරියට බලාගන්න පුලුවන් වෙන්න ඕන.

    හැබැයි හැම එකටම එහෙම හරියන්නෙත් නෑ. මේ කියන්නෙ ටියුෂන් වලට විතරයි.
     
    • Like
    Reactions: Any.key and dilann

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කලබල වෙන්න එපා ඕක වෙන්නෙ නෑ. වැඩිම උනොත් නිකන් රෙජිස්ටර් කරයි. නියාමනයක් කරන්නෙ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,995
    15,449
    113
    උබට කිව්ව එක තේරිලා නෑනෙ. මං කිව්වෙ මොකෙක් හර් ඌට තියෙනවා කියල දාන සුදුසුකම්. ඒව ඇත්ත කියලා ඔප්පු කරන්න ඕන.

    උදා: රංවලයගෙ ආචාර්ය උපාධිය වගේ. තියනව කියනව නං verify කරන්න ඕන. නැත්තං නෑ කියන්න ඕන. ඒකෙන් මන්ත්‍රීකම කරන්න බාධාවක් නෑ.

    ඒ වගේ උගන්නන එකාට තියෙනව කියන සුදුසුකම් හරියට පැහැදිලිව ප්‍රසිද්ධියෙ කියන්න ඕන. ඒ සුදුසුකම් බලලා උගෙන් සල්ලි දීලා ඉගෙනගන්නවද නැද්ද කියන එක යන ළමයි හරි උන්ගෙ දෙමව්පියො හරි තීරණය කරයි. ඒකට අපිට එපා කියන්න බෑ.

    උදා: Ruwan Pathirana(MBBS Colombo) කියලා දාගෙන බෑ. අර සයිටොං පෙට්ටි කඩේ උන් මිනිස්සු නොමග යවන්න දාගෙන හිටිය කියලා ඒ කාලෙ කිව්වෙ. එහෙම බෑ.
    MBBS කොහෙන්ද කියලා විස්තරත් එක්ක දාන්න ඕන. කාට උනත් සුදුසුකම් හරියට බලාගන්න පුලුවන් වෙන්න ඕන.

    හැබැයි හැම එකටම එහෙම හරියන්නෙත් නෑ. මේ කියන්නෙ ටියුෂන් වලට විතරයි.
    Ranwalage boru degree pennapu eka ai bn thaama hari kiyanne ?
    Uu oka market karalai chande illuwe. Wiswase kada karaa uu. Nadu yanna puluwan case owa.
    SLMC exam kela wuna ekek doctor board ekak gahan beheth deela maattu wuna wage wedak meka.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    ටියුෂන් තහනම් කරලා උන් ටික රජයේ ගුරුසේවයට ගත්තානම් ඉවරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,562
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මාසෙට 5000 නම්, 18% වැට් + ලියාපදිංචි කිරීමේ ගාස්තු එක්ක 6000 වෙනවා. හැම ටියුෂන් යන ලමයගෙන්ම මාසෙට ගාණක් ආණ්ඩුවට.

    මේ විදිහට ප්‍රයිවෙට් වැඩ කරන doctor, dentist, lawyer, architects, engineer,.... රෙජිස්ටර් කරයි. මේවා හරියට කරනවද කියල හොයන්න උපාධිධාරී රැකියා විරහිත එවුන්ව බඳවා ගනී

    ටියුෂන් තහනම් කරලා උන් ටික රජයේ ගුරුසේවයට ගත්තානම් ඉවරයි.
    එහෙම කරලා මොනවා කරන්නද. ආණ්ඩුවට ඕන බදු සල්ලි විතරයි
    ------ Post added on Mar 31, 2025 at 9:29 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    පෞද්ගලික උපකාරක පංති නියාමනය කරන්න කලින් International School ටික නියාඅමනය කරන්න ඕන..
    ටියුෂන් කාරයෙක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Ranwalage boru degree pennapu eka ai bn thaama hari kiyanne ?

    කවුද හරි කිව්වෙ?
    මං කිව්වෙ මන්ත්‍රීකම කරන්න මට හිතෙන විදියට නීතියෙන් බාධාවක් නෑ කියලා.

    Uu oka market karalai chande illuwe. Wiswase kada karaa uu. Nadu yanna puluwan case owa.

    ඉතින් උබ නඩු දාපන්. නැත්තං ඌ වැරදියි නඩු දාන්න පුලුවන් කියලා හිතන අනිත් උන් ටිකත් එකතු කරගෙන නඩු දාපන්.

    SLMC exam kela wuna ekek doctor board ekak gahan beheth deela maattu wuna wage wedak meka.

    ඔන්න ඕකට තමයි මෝඩකමයි, නූගත්කමයි කියන්නෙ. 😹

    Dokek විදියට ප්‍රැක්ටිස් කරන්න SLMC registration තියෙන්න ඕන. නැත්තං නීතියෙන් වැරදියි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ආචාර්ය උපාධි තියා A/L වත් පාස් වෙන්න ඕන නෑ. ආචාර්ය උපාධි තියෙනව කියලා මන්ත්‍රී උනාට නීතියෙන් වැරදි නෑ. ඉස්සරහට නීති ගේනව නං හොඳයි.
     
    • Haha
    Reactions: planner123

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    SCR-20250331-aj1.png

    @AhhhCapaCapa
     
    • Haha
    Reactions: supun_sg

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    fees wadi wenna wenna tax % loku ganakin wadi karanna oni fees wadi karaganna bari wenna.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    elama.... chamara weerasinghe tath danna one.. kariya 20 min walin 13 lak gannawa.. pake hadawathe gayakya!
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,995
    15,449
    113
    කවුද හරි කිව්වෙ?
    මං කිව්වෙ මන්ත්‍රීකම කරන්න මට හිතෙන විදියට නීතියෙන් බාධාවක් නෑ කියලා.

    ඉතින් උබ නඩු දාපන්. නැත්තං ඌ වැරදියි නඩු දාන්න පුලුවන් කියලා හිතන අනිත් උන් ටිකත් එකතු කරගෙන නඩු දාපන්.

    ඔන්න ඕකට තමයි මෝඩකමයි, නූගත්කමයි කියන්නෙ. 😹

    Dokek විදියට ප්‍රැක්ටිස් කරන්න SLMC registration තියෙන්න ඕන. නැත්තං නීතියෙන් වැරදියි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ආචාර්ය උපාධි තියා A/L වත් පාස් වෙන්න ඕන නෑ. ආචාර්ය උපාධි තියෙනව කියලා මන්ත්‍රී උනාට නීතියෙන් වැරදි නෑ. ඉස්සරහට නීති ගේනව නං හොඳයි.
    Ethics kiyala deyak thiyenawa neh. Anika deyak nadu daala oppu wenakal inne naha ethical pakshayak nam. Illa as wenna ona manthri kamenuth mokada Uu market kare uge value eka kiyala uge doctorate eka. Oka nahai kiyanne uu amu horek dena denama minissunta vancha karapu.
    Awulak naha me case eka wuna ekath hodai. Igena gaththa minissu me case eken passe NPP eken halenna gaththa. Nugath moda haththa thamai thaama hithan inne mun patta pirisudui kiyala. Oka penei issarahata chanda walin.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Ethics kiyala deyak thiyenawa neh. Anika deyak nadu daala oppu wenakal inne naha ethical pakshayak nam. Illa as wenna ona manthri kamenuth mokada Uu market kare uge value eka kiyala uge doctorate eka. Oka nahai kiyanne uu amu horek dena denama minissunta vancha karapu.
    Awulak naha me case eka wuna ekath hodai. Igena gaththa minissu me case eken passe NPP eken halenna gaththa. Nugath moda haththa thamai thaama hithan inne mun patta pirisudui kiyala. Oka penei issarahata chanda walin.

    Ethics වෙනයි. නීතිය වෙනයි.
    එතික්ස් වලින් වැරදියි. නීතියෙන් වැරදි නෑ.(මට හිතෙන විදියට)
    ඕකම තමයි උඩ මම කියල තියෙන්නෙ.
    උබලට ඒක තේරෙන්නෙ නැතුව බ්ලා බ්ලා ගානවා.