ටියුෂන් මුදලාලිලා වැටිච්ච තැනක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    උන්ගෙ facial features මරු. Define වෙලා තියනවා හොඳට.උසත් තියන එකේ gym ගිහින් physique competition වලට යන්න තියෙන්නෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ මහ විකාර සිස්ටම් එකක් බං. 1 වසරේ ඉඳලා ටියුෂන්. රජය බොරුවට වියදම් කරලා පාසල් පද්ධතියක් නඩත්තු කරන්නේ
    ජන්දයක් තියන වෙලාවේ මොනාද බොල මේ කියවන්නේ ? ඔව්වා ජන්දේට පස්සේ කියපිය... :angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    ජන්දයක් තියන වෙලාවේ මොනාද බොල මේ කියවන්නේ ? ඔව්වා ජන්දේට පස්සේ කියපිය... :angry:
    මාලිමාවේ ආන්ඩුවකින් වත් රජයේ පාසල් වල උගන්වන කාලය වැඩි කරලා හරි අධ්‍යාපනය හරියට ලබා දේවිද?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලිමාවේ ආන්ඩුවකින් වත් රජයේ පාසල් වල උගන්වන කාලය වැඩි කරලා හරි අධ්‍යාපනය හරියට ලබා දේවිද?
    :yes: :yes: :yes: බය වෙන්න එපා.. මේ වෙලාවේ ටියුෂන් කාරයෝ බය කරන්න හොඳ නෑ..
     
    • Like
    Reactions: icewiz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    oy feeld eka thv aurudu 5kwath lankwe duwaida dne na
    Godak durata neti wei. Denatat salli tiyena families govt school, uni walata lamayi daana eka ataarala iwarai. Ekat ekka competition eka godak aduyi alutin yna lamayinge. A/L ranks daala pass karana competition eken university yana eka natara wenawa kianne tution industry ekat natara wenawa.

    Incase tution eka netuwa knowledge eka ganna ba wage idea ekak minissunge oluwata dammot, tution industry eka tiyewi.

    Denatat muthugala wage unge bayila ahanna balan class yana podi un innawa. E wage un market karana business ekak wela survive wenna puluwan.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93

    na bn mama kiyne tution kiyane ohoma lamai genath boru pampori gala nata pissuwa nathi wela oya class kiyna concept eka wenuwata wena mokkhri ekk ei sampradaiya tution kiyna eka nathiwa. dn unath ithn mona cls ekat giyath wada karana eka pass nathi eka faill e nisa wena mokkhri ekak hadei lamainta taniyama igana gna puluwn widiyata. dn unath onema ekk internet ekk balala igena gna puluwn dewal tiynvne

    Godak durata neti wei. Denatat salli tiyena families govt school, uni walata lamayi daana eka ataarala iwarai. Ekat ekka competition eka godak aduyi alutin yna lamayinge. A/L ranks daala pass karana competition eken university yana eka natara wenawa kianne tution industry ekat natara wenawa.

    Incase tution eka netuwa knowledge eka ganna ba wage idea ekak minissunge oluwata dammot, tution industry eka tiyewi.

    Denatat muthugala wage unge bayila ahanna balan class yana podi un innawa. E wage un market karana business ekak wela survive wenna puluwan.
    kohomath lankawe rajayen dena adyapane nn lamai dnatamath reject karnava eke gandama deyak na . guruwaru tika okotama eka un update na kisima deyak gana isara wage nemei dn eka lokuwata balapanava
    ------ Post added on Aug 8, 2024 at 11:37 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,804
    113
    In Your Heart
    මේ මහ විකාර සිස්ටම් එකක් බං. 1 වසරේ ඉඳලා ටියුෂන්. රජය බොරුවට වියදම් කරලා පාසල් පද්ධතියක් නඩත්තු කරන්නේ
    onna okai matath thiyena awula .. mama nam mage lamai wa international dala thiyenne .. ewala uganwanawa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සර් කොලු සීන් එකේද ?

    නැත්නම් දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ ටෝක් කරනවද ?
    නැත්නම් ප්‍රොමෝෂන් වලට කෙල්ලෝ නේ දාන්නේ කොල්ලෝ ගෙන්න ගන්න .
    gender equality bn
     
    • Haha
    Reactions: Shamal3001