ටියුෂන් සොන්නයට හරි...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    මුට නම් හෙන පුකේ අමාරුවක් තියෙනව වගේ. වේවැල් එකකුත් නෙමෙයි වේවැල් මිටියක්. ළමයින්ට ගහන එක උට ආතල් එකක් ද මන්දා. එහෙම එවුනුත් ඉන්නවා 🤷‍♂️
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මුට නම් හෙන පුකේ අමාරුවක් තියෙනව වගේ. වේවැල් එකකුත් නෙමෙයි වේවැල් මිටියක්. ළමයින්ට ගහන එක උට ආතල් එකක් ද මන්දා. එහෙම එවුනුත් ඉන්නවා 🤷‍♂️
    Caරියත් ඔය වගේ ගුටිකාලා තියෙන පාටයි ඒ කාලේ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපේ කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා ඒ අපිව හදාගන්න. ඒ ගුරුවරු එහෙම කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් පාරකදි හම්බුනාම දනගහලා වදිනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුකුත් කරලා නෑ බං
    කරන්න ඉන්නවා කියලා තියෙන්නේ

    කරාම පෝස්ට් එක දාපං

    එතකන් කයිය සහ කෙඳිරිය 😆
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මුට නම් හෙන පුකේ අමාරුවක් තියෙනව වගේ. වේවැල් එකකුත් නෙමෙයි වේවැල් මිටියක්. ළමයින්ට ගහන එක උට ආතල් එකක් ද මන්දා. එහෙම එවුනුත් ඉන්නවා 🤷‍♂️
    ගොඩකින් ගහද්දි රිදෙනව අඩු නැද්ද බන් :unsure:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    මාලිමා හොර ගුරා ළමා ආරක්ෂක අධිකාරිය මගහරි; අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානමින්!

    තමන් පන්තිවලට පැමිණෙන සිසුන්ට පහරදෙමින් වධහිංසාවට ලක් කරන ටියුෂන් ගුරුවරයකු පිළිබඳ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.

    යෝෂිත හෙට්ටිආරච්චි නම් මෙම ටියුෂන් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට අද (11) දිනයේදී පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

    එහෙත් ඔහු අද දිනයේ එහි නොපැමිණ මගහැර තිබීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම අධිකාරිය පවසයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

    මෙම ගුරුවරයා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවකු වන අතර අගමැතිවරිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් සමග ගත් ඡායාරූප සහ ජාජබ ප්‍රචාරක කටයුතුවල නිරත වෙන අයුරු දැක්වෙන ඡායාරූප ද ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනු දැකගත හැකිය.

    - https://sinhala.lankanewsweb.net/03/11/156083/
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Hoda wade.

    හැබැයි ඔය සෙල්ලම් මොකුත් කරන්න වෙන්නේ නැහැ පොහොට්ටු ආණ්ඩුවක් තිබුණා නම් 🥴
     
    • Haha
    • Like
    Reactions: Mugen and Smartm

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔය ගහන එක මේකා ගේ marketing වෙන්න ඕනේ. අනිත් එවුන් ගෙන් වෙනස් වෙලා පේන්න. ඕකට යන ළමයිනුත් ඕකට බොහොම කැමැත්තෙන් යනවා ඇත්තේ. නැත්නම් සල්ලිත් ගෙවල ගුටි කන්න ඕනේ නැ නේ. හැබයි ඔය ළමයින්ට ඉස්කෝලේ ගුරුවරයෙක් හෙම ගැහුව්වා නම් බලන්න තිබ්බ. දෙමුපියෝ පොලිසි ගිහින් මේ වෙනකොට ඉස්කෝලේ ගුරා හිරේ ඉන්නේ
     
    • Like
    Reactions: Yin And Yang