ටිරාන් නිසා කෙළවෙන ජාතික ජන බලවේගය

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මිනීමරුවෙක්ට කඩේ යන්නේ යටින් ඩීල් නිසාද..?

    එහෙම වුණොත් නම් යන්තම් හදාගත්ත ඡන්ද ටිකටත් කෙලවෙනවා..

    ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ඕන යුක්තිය නමින් කරන නීති විරෝධී මානව හිමිකම් කඩකිරීම් වලට මොකද කරන්නේ කියලා..?
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඔයා ඇඩ්මින් අයියා ගේ අවතාරයක් නේද බ්‍රෝ
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    උඹේ අරමුණ ඔය ප්‍රශ්නෙන් NPP එක බේරගන්න එකද?
    උන්ගෙ මතය වැඩක් නැනෙ බන් 3% තියෙන්නෙ.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔයා ඇඩ්මින් අයියා ගේ අවතාරයක් නේද බ්‍රෝ
    මේ යන විදිය ගැන බරපතල අවුලක් තියෙනවා මචං....
    මිනීමරලා ලක්ෂ 10ක් දීලා, නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ගෙදරට ගියාම ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ.
    මේ විදියට මුන් කොච්චර නම් මරන්න ද..?

    මේ දවස්වල ඉන්ජිනේරුවෙක් අතුරුදහන් වෙලා.
    මේ විදියටම මරලා අහුවෙන නිසා හංගලද දන්නේ නෑ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    421269010_770304041799054_472111172868928125_n.jpg