ටිල්වින් අයියෙ ඔයා ... ???

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    FB_IMG_16116761247675277.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුලුවන් ද බැරිද කියල ඔප්පු නොවුන එකම සෙට් එක අපිට ඉන්න :love2:

    වැඩේ කියන්නෙ ඉතින් කරන, කියන ඒවට මලාට බහුතරයක් ගන්න බෑනෙ, ඒ නිසා කරල බලන්න වෙන්නෙත් නෑ. හැමදාම විවේචනය කර කර, මිනිස්සුන්ට බැන බැන ඉන්න පුලුවන්.

    වෙලාවකට හිතෙනව ජෙප්පො කියන්නෙ හිටපු රදලයොයි, සුද්දොයි 1948 වල ගහපු ප්ලෑන් එකක්ද කියල. ඇයි උන් ඉන්න කන් වෙන විකල්පයකට තැනකුත් නෑනෙ :baffled:
     
    • Like
    Reactions: asylum

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බයියො නන්දසේනට කෙලවෙලා කියලා දැනෙනකොට කරන්නෙ මොකක් හරි හද්ද පරණ දෙයක් උඩට අැදල අරන් අර කෙලවුන ඵක වහන්න ට්‍රයි කරන ඵක.පව් ඵක අතකට මුං..කවුද හිතුවෙ නන්දසේන මේ වගේ විකටයෙක් කියලා.සිරිසේන හොඳයි මූට වඩා...:lol:

    FB_IMG_1611666319542.jpg
     
    • Like
    Reactions: fdk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    නන්දසෙනට වැරදුනාද හිටන්ට වැරදුනාද, වික්කමසිංහට වැරදුනාද කියල බල බල හිටියම හරි

    තමන්ගේ වියාපාරයක් හෝ වැඩක් උපරිමව කරලා එකෙන් ලංකාවේ විතරක් නෙමේ පිටරටකත් හම්බකරන්න විදි කල්පනා කරන මිනිස්සු තමයි දිනුම්

    දේශපාලනේ කරන අය කොහොමත් කරන්නේ වෙන දේවල්

    ඒවා අදාල කරගෙන තමන්ගේ පවුල, ළමයි දෙමාපියන් හිටපු තැනම තියල කිසිම දියුණුවක් නැතුව අනුන්ට බැන බැන ඉන්න අය කොහේටවත් වැඩක් නැහැ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    විමල් වීරවංශත් අැවිත්.😏
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දසෙනට වැරදුනාද හිටන්ට වැරදුනාද, වික්කමසිංහට වැරදුනාද කියල බල බල හිටියම හරි

    තමන්ගේ වියාපාරයක් හෝ වැඩක් උපරිමව කරලා එකෙන් ලංකාවේ විතරක් නෙමේ පිටරටකත් හම්බකරන්න විදි කල්පනා කරන මිනිස්සු තමයි දිනුම්

    දේශපාලනේ කරන අය කොහොමත් කරන්නේ වෙන දේවල්

    ඒවා අදාල කරගෙන තමන්ගේ පවුල, ළමයි දෙමාපියන් හිටපු තැනම තියල කිසිම දියුණුවක් නැතුව අනුන්ට බැන බැන ඉන්න අය කොහේටවත් වැඩක් නැහැ

    balagena ubage piti passa ridei.
    yako gon buruwo anunta bena bena wedak ne kiyala uba janathawata banala deshapaluwanta banala ne.

    ps. username eka wenas karapam niyama ponnaya kiyala