ටි‍්‍රලියන 02ක් ණය අරන්..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    ඉතිං ජහපාලුවෝ හරියට රට කරානම් හරිනේ..මිනිස්සු ඵහෙනම් උන්වම බලේ තියාගන්නවනේ.
    උන් කරන්නෙ නැති හින්දනෙ ගෝඨට දුන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මහින්ද මහත්තයා කිසිම බයක් නෑතිව ණය ගත්තා.. ඒකට බෑනලා ආපු ජහපාලන ආණ්ඩුවත් ඒ විදිහටම ණය කන්ද උඩ ටම අරන් ගියා.. දෑන් සර්... වෙනසක් නෑ වගේ
     
    • Like
    Reactions: lilman

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    ණය ගන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා මතක තියාගනිල්ලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං ජහපාලුවෝ හරියට රට කරානම් හරිනේ..මිනිස්සු ඵහෙනම් උන්වම බලේ තියාගන්නවනේ.
    ඒකනෙ මහින්දව තියාගන්නෙ නැතුව ගහල පන්නල ජනේලෙක එල්ලුවෙ. මතක නැද්ද
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    නය ගන්නේ රට සංවර්ධන කරන්න කියලා මතක තියාගනිල්ලා ගූඑන්පෙ ගොන්බඩු.
    ekama tama aula. aurudu 75k ma sanwardane karala wadi wela tama me hariya wela tienne