ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

    මචන්ලා පොඩි ප්‍රස්නයක් තියෙනවා??
    මට ප්‍රපොසල් එකක් ඇවිල්ල තියෙනවා. ටීචර් කෙනෙක්.
    But generally I dont like them.
    හැම ඉලව්වම Control කරන්ට හදනවනේ.
    උඹල මොකද හිතන්නේ??
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචන්ලා පොඩි ප්‍රස්නයක් තියෙනවා??
    මට ප්‍රපොසල් එකක් ඇවිල්ල තියෙනවා. ටීචර් කෙනෙක්.
    But generally I dont like them.
    හැම ඉලව්වම Control කරන්ට හදනවනේ.
    උඹල මොකද හිතන්නේ??

    machan........ mage pudgalika adahasa nam teachers lawa nam badinna eka................ Eyalage Oluwa Idimila thiyenne.......... hemoma ehema nethiwa ethi. but 99% ehema thama.:yes::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෙල්ල ලසසනනම් ඒ මදෑ හැම රෙද්දක්ම හොයන්න ඕනයෑ:P
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    කෙල්ල ලසසනනම් ඒ මදෑ හැම රෙද්දක්ම හොයන්න ඕනයෑ:P

    උඹ නම් කියයි එකිත් එක්ක සැහෙන කාලයක් ඉන්ටත් එපැය. එතකොට තාමා ලස්සන විතරක් තිබිල වැඩක නැත්තේ .:rofl:
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    උඹ නම් කියයි එකිත් එක්ක සැහෙන කාලයක් ඉන්ටත් එපැය. එතකොට තාමා ලස්සන විතරක් තිබිල වැඩක නැත්තේ .:rofl:

    HARIYATAMA HARI YALUWA.:) OYA TERUM GATTA WIDIYA HARI:).OYA HITHANA WIDIYANAM E GANU LAMAYATH THAWA WENA MONAWADA.
    NATHNAM ITHIN WALI THAMA:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Teacher කෙනෙක් හොදයිනේ බං.... සෙනසුරාදා ඉරිදා නිවාඩු..... සතියේ දවස් වලත් 1.30 ට ගෙදර..... :)
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    teachers la awulak naha machan.. have good understanding nah.. will stand behind u.. in case if u need some sort of suggestions she can help u.. when bearing kids also thr are sm advantages.. :P