මචන්ලා පොඩි ප්රස්නයක් තියෙනවා??
මට ප්රපොසල් එකක් ඇවිල්ල තියෙනවා. ටීචර් කෙනෙක්.
But generally I dont like them.
හැම ඉලව්වම Control කරන්ට හදනවනේ.
උඹල මොකද හිතන්නේ??

machan........ mage pudgalika adahasa nam teachers lawa nam badinna eka................ Eyalage Oluwa Idimila thiyenne.......... hemoma ehema nethiwa ethi. but 99% ehema thama.![]()

කෙල්ල ලසසනනම් ඒ මදෑ හැම රෙද්දක්ම හොයන්න ඕනයෑ![]()

Teachers la nam hodai kalin gedarath enawa..... Niwaduth godak tiyenawa ...gedara vadath kerenawa...![]()

Teachers la nam hodai kalin gedarath enawa..... Niwaduth godak tiyenawa ...gedara vadath kerenawa...![]()
Umbata kese wethath, amayinta hondawei.. anaagathe ganath hithanda epaaya..
LMAO 

matath oni teacher kenek badinna 

උඹ නම් කියයි එකිත් එක්ක සැහෙන කාලයක් ඉන්ටත් එපැය. එතකොට තාමා ලස්සන විතරක් තිබිල වැඩක නැත්තේ .![]()
OYA TERUM GATTA WIDIYA HARI
.OYA HITHANA WIDIYANAM E GANU LAMAYATH THAWA WENA MONAWADA. 
Teachers la nam hodai kalin gedarath enawa..... Niwaduth godak tiyenawa ...gedara vadath kerenawa...![]()