ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    3ta wage gedara awama ubata 6 wage wenakan teacher ekka sellan karanna puluwan :P :lol: habai uba gedara hitiye nattan tamai prashne,jabakata yanawanam ra wela gedara enakota..eha gedara inna ekaa gana aha gahan idapan..
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ape exam hall ekath hitiya bonikkek wage ahinsaka teacher kenek mata wada awrudu 10k withara wadi athi but niyamai <3
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    3ta wage gedara awama ubata 6 wage wenakan teacher ekka sellan karanna puluwan :P :lol: habai uba gedara hitiye nattan tamai prashne,jabakata yanawanam ra wela gedara enakota..eha gedara inna ekaa gana aha gahan idapan..

    ehenam mata camera ekak wath hi karanta wei.
    mokada mama gedara ena welawa sure nane. On call
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    ටීචර්ස්ල කුනු ලෝබයි. පරිස්සමෙන්.............
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පට්ට හොඳ එක....... කෙල්ල හොඳනනම් උඩින්ම කැමතිවෙයන්........ මගේ අම්ම තාත්ත දෙන්නම ගුරුවරු..........අවුරුද්දට මාස 3ක් එකදිගට නිවාඩු..... (නිවාඩු වාර 3)

    දවසට පැය 6යි වැඩ...... සෙනසුරාද ඉරිදා....... ආදී වූ කැලැන්ඩරේ තියෙන හැම නිවාඩුවක්ම නිවාඩු........ ඒකාලෙ රේල් වොරෙන්ට් 4ක් තිබුන මුලු පවුලටම 4පාරක් ෆ්‍රී ලන්කාවෙ ඕන තැනකට දුම් රියෙන් යන්න එන්න......... ගමේ උන්ගෙන් පට්ට ගෞරවය..... ඒකාලෙනම් සල්ලි ටිකක් අඩුයි තමයි ඒත් දැන්නම් ගුරුවරයෙක් 25ක් වත් හොයනව ඇති ඒ මොනවටත් වඩා අම්මටයි තාත්තටයි අපිත් එක්ක එකට ඉන්න ගොඩාක් වෙලා තිබුන..........ඒක මිලකරන්න බෑ......

    හැබැයි පුතෝ දුරකට මාරුවක් දුන්නොත් බඩුම තමයි....... (ඒකට බෙහෙත පොලිටිකල් කන්ටෑක්ස් ටිකක් තියාගනින්) උඹ හිතල බලල තීරනයක් ගනින්.......
    ගුඩ් ලක්.......

    රොබොට් අයියා
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    machan........ mage pudgalika adahasa nam teachers lawa nam badinna eka................ Eyalage Oluwa Idimila thiyenne.......... hemoma ehema nethiwa ethi. but 99% ehema thama.:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ow macho sahathika aththa.........maha jara kummahi ali oluwen inna jatiyak.........h*ththa nalale tiyan inne un
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    Ane manda, hemoma ehema ne. Yakku wage unuth innawa, Godaaak shoooke ayath innawa. proposal ekak nam tikak kathabaha karala therum aragena theeranayak ganna. yaluwo hodai kiwwata piliganna epa. MArry kalata passe ethule thiyena hema deyakma eliyata enawa. Pawul pasu bimath hoyala balanna
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    පට්ට හොඳ එක....... කෙල්ල හොඳනනම් උඩින්ම කැමතිවෙයන්........ මගේ අම්ම තාත්ත දෙන්නම ගුරුවරු..........අවුරුද්දට මාස 3ක් එකදිගට නිවාඩු..... (නිවාඩු වාර 3)

    දවසට පැය 6යි වැඩ...... සෙනසුරාද ඉරිදා....... ආදී වූ කැලැන්ඩරේ තියෙන හැම නිවාඩුවක්ම නිවාඩු........ ඒකාලෙ රේල් වොරෙන්ට් 4ක් තිබුන මුලු පවුලටම 4පාරක් ෆ්‍රී ලන්කාවෙ ඕන තැනකට දුම් රියෙන් යන්න එන්න......... ගමේ උන්ගෙන් පට්ට ගෞරවය..... ඒකාලෙනම් සල්ලි ටිකක් අඩුයි තමයි ඒත් දැන්නම් ගුරුවරයෙක් 25ක් වත් හොයනව ඇති ඒ මොනවටත් වඩා අම්මටයි තාත්තටයි අපිත් එක්ක එකට ඉන්න ගොඩාක් වෙලා තිබුන..........ඒක මිලකරන්න බෑ......

    හැබැයි පුතෝ දුරකට මාරුවක් දුන්නොත් බඩුම තමයි....... (ඒකට බෙහෙත පොලිටිකල් කන්ටෑක්ස් ටිකක් තියාගනින්) උඹ හිතල බලල තීරනයක් ගනින්.......
    ගුඩ් ලක්.......

    රොබොට් අයියා

    Robert ayye

    Niwadu nam watinawa. okkotoma wada gathiguna(Gathiguna kiwwe paramparika adahas tiyena kiyan eka newey) honda wenta ona. Lassana wentath one.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    රොබොට් අයියා Fake ??? :rolleyes:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Kauda ban ema kiyanne..mama mary karana inneth teacher kenek..bt it is LOVE Marriege..I have no such worries like u..eya mata kawadawat e wage neethi danna enne na..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Kauda ban ema kiyanne..mama mary karana inneth teacher kenek..bt it is LOVE Marriege..I have no such worries like u..eya mata kawadawat e wage neethi danna enne na..
    උබව අව්වෙ දණගස්සනවා නෙ? ඇත්ත කියපන් !:lol:
     
    • Like
    Reactions: ltty head

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    anith ayata wada teachersla hodaine ban niwaduth wedei oya office wala weda karanawata wada dannawane ada kale office wala inna minissunge heti unta bedalada singleda lamai innawada kiyala ganak ne teaching kiyanne kawruth respert karana job ekakne :)
     
    • Like
    Reactions: ltty head

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    kella ge photo ekak / facebook acount ekak ahema nadda kiyala balapan..kinda manda mokada case eka kiyala hoyala balapan nikan goda indan linda gemburai kiyan natuwa
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    Robert ayye

    Niwadu nam watinawa. okkotoma wada gathiguna(Gathiguna kiwwe paramparika adahas tiyena kiyan eka newey) honda wenta ona. Lassana wentath one.

    ඒක තමයි බං මම මුලින්ම කිවුවෙ "කෙල්ල හොඳනම්" කියල........ කොහොමත් හම්බවුනේ සුරකුමාරියක් වුනත් බඳින්න ඉස්සෙල්ල පරම්පරා 7ක් වත් පස්සට හොයල බලපල්ල..... නැත්නම් ඉතින් බැඳල අවුරුදු 2-3 කින් රිලා ගති එලියට එනව......... ඊට පස්සෙ අවුරුදු 40-50ක් ඔයා මට ලවු මම ඔයාට ලවු.... අපි දෙන්නම රිලවු කියකිය ඉන්න වෙන්නෙ.........

    කවුද යකෝ....... මම ෆේක් කියන්නෙ?? හි හි...... මේ රොබොට් රියල් රොබොට්...... හැබැයි වැඩි කතා නෑ..... පුලුවන් උන් මගේ බූත කොටුව කියවපල්ල...... පස්සෙ තව කතා ටිකක් දාන්නම්.... ඔලුව නිදහස් නෑ යකුනේ........

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=1

    රොබොට් අයියා......