ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    නැත්නම් ඉතින් බැඳල අවුරුදු 2-3 කින් රිලා ගති එලියට එනව......... ඊට පස්සෙ අවුරුදු 40-50ක් ඔයා මට ලවු මම ඔයාට ලවු.... අපි දෙන්නම රිලවු කියකිය ඉන්න වෙන්නෙ.......

    :lol:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Machan

    techers la hodai nurs lata wada.
    mokada dannawada

    Nures hamawelema kiyanne "koo anith paththa harila nidaganna " kiyala

    Techer hama weleema kiyanne "api eeyee nawaththapu thaning patangamu" kiyala
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    teachers la awlak na machan.
    dan godak doctors la engineers la hoyanne teachers la.ekata reason eka eyala godak busy nisa wife nuth busy unoth marriage eka case wenawa.ekay
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මමත් ඉස්සර හිතන් හිටියේ අපිට සිංහල උගන්නපු ටිචර්ව බඳින්න
    කොහෙද ඉතින් මම එතකොටත් කොට කලිසම් නෙ ඇන්ඳෙ:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔය කෝක බැන්දත් එකත් බන් වැඩිය හිතන්න එපා බැන්ද එකේ අතල් එක තියෙන්නේ අවුරුද්දයි එකහමාරයි
    පස්සේ ඉතින් එක day today ලිෆේ එකක් විතරයි කොයි ගැනිත්මොන චන්ඩියා උනත් පාලනය කරනවා
    ඉතින් අපිට පාලනය වෙන්න වෙනවා (නැත්තම් ඔය කසාදෙ ඇදගෙන යන්න බැහැ)

     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මමත් ඉස්සර හිතන් හිටියේ අපිට සිංහල උගන්නපු ටිචර්ව බඳින්න
    කොහෙද ඉතින් මම එතකොටත් කොට කලිසම් නෙ ඇන්ඳෙ:(

    ඔව මචා .... මාත් එහෙමයි... උබට කියන්න teacher පස්සෙනුත් ගිහිල්ල තියෙනවා... සමහර teacher ගෙන ගුටි කන්න අසාවට ගෙදර වැඩත් නොකර ඇවිල්ල තියෙනවා
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ඔව මචා .... මාත් එහෙමයි... උබට කියන්න teacher පස්සෙනුත් ගිහිල්ල තියෙනවා... සමහර teacher ගෙන ගුටි කන්න අසාවට ගෙදර වැඩත් නොකර ඇවිල්ල තියෙනවා

    Umba hitiye mage panthiye neweyi neda. mokada mage panthiye ewun maths teacher gen gutikanta thiyena asawata gedara wada karanne na.
     

    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    Mama nam ekenma Kemathi.... Mokada Chooti Kolla kaale indalama kale.... inna tharamak teacher la diha balala Aathal gaththa eka ne..... Mama nam kiyanne eken ma Marry karapan... Mokada umba Ahala nedda Teacher la hemada Kiyanne " Eeye Nawaththapu thenin Ada Patan Ganna Kiyala ne...."
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Mama nam ekenma Kemathi.... Mokada Chooti Kolla kaale indalama kale.... inna tharamak teacher la diha balala Aathal gaththa eka ne..... Mama nam kiyanne eken ma Marry karapan... Mokada umba Ahala nedda Teacher la hemada Kiyanne " Eeye Nawaththapu thenin Ada Patan Ganna Kiyala ne...."

    එක හරියන්නේ නැ
    මොකද අපි කියන්නේ නවත්තන්නේ නැතුව නැවත උපදෙස් ලැබෙන කම් ඔය විදිහටම කරන්ට කියල.
     
    Nov 6, 2010
    36
    3
    0
    මචන්ලා පොඩි ප්‍රස්නයක් තියෙනවා??
    මට ප්‍රපොසල් එකක් ඇවිල්ල තියෙනවා. ටීචර් කෙනෙක්.
    But generally I dont like them.
    හැම ඉලව්වම Control කරන්ට හදනවනේ.
    උඹල මොකද හිතන්නේ??
    BADINAWANAM TEACHER KENEK THAMAI HODAMA ... 100%TA 500%K sure... deparak hithanna epa badapan.... gon wahantharawak ellagannawata wada teacher kenek hambawena eka wasanawak... ube daruwoth anagathe hoda than walata ei.... hamotama oya wasanawa na... anika techers la samajeth ekka update.... e gollo wurthiya gawrawe rakagannawa.. kellata mola thibbath eka nisa walakenawa... techers lage pawul jiwitha 99.99%kma sarthakai... deparak hithanna epa....ubata kellage paththen hoda samaja thathwayak labei.. meke wasi awasi baluwoth awasi nathi tharam... badapan... badala wada patan ganin... kagen karadarayakda??? api enawada nawaththanna??:lol::lol::lol::lol::lol::lol::lol: congratz... theruwansaranai!!!