නැත්නම් ඉතින් බැඳල අවුරුදු 2-3 කින් රිලා ගති එලියට එනව......... ඊට පස්සෙ අවුරුදු 40-50ක් ඔයා මට ලවු මම ඔයාට ලවු.... අපි දෙන්නම රිලවු කියකිය ඉන්න වෙන්නෙ.......

නැත්නම් ඉතින් බැඳල අවුරුදු 2-3 කින් රිලා ගති එලියට එනව......... ඊට පස්සෙ අවුරුදු 40-50ක් ඔයා මට ලවු මම ඔයාට ලවු.... අපි දෙන්නම රිලවු කියකිය ඉන්න වෙන්නෙ.......

අම්මේ මූට අමාරු වෙයිද දන්නැTeacher කෙනෙක් හොදයිනේ බං.... සෙනසුරාදා ඉරිදා නිවාඩු..... සතියේ දවස් වලත් 1.30 ට ගෙදර.....![]()

teachers la awlak na machan.
dan godak doctors la engineers la hoyanne teachers la.ekata reason eka eyala godak busy nisa wife nuth busy unoth marriage eka case wenawa.ekay
මමත් ඉස්සර හිතන් හිටියේ අපිට සිංහල උගන්නපු ටිචර්ව බඳින්න
කොහෙද ඉතින් මම එතකොටත් කොට කලිසම් නෙ ඇන්ඳෙ![]()
ඔව මචා .... මාත් එහෙමයි... උබට කියන්න teacher පස්සෙනුත් ගිහිල්ල තියෙනවා... සමහර teacher ගෙන ගුටි කන්න අසාවට ගෙදර වැඩත් නොකර ඇවිල්ල තියෙනවා
Mama nam ekenma Kemathi.... Mokada Chooti Kolla kaale indalama kale.... inna tharamak teacher la diha balala Aathal gaththa eka ne..... Mama nam kiyanne eken ma Marry karapan... Mokada umba Ahala nedda Teacher la hemada Kiyanne " Eeye Nawaththapu thenin Ada Patan Ganna Kiyala ne...."
Machan
techers la hodai nurs lata wada.
mokada dannawada
Nures hamawelema kiyanne "koo anith paththa harila nidaganna " kiyala
Techer hama weleema kiyanne "api eeyee nawaththapu thaning patangamu" kiyala


BADINAWANAM TEACHER KENEK THAMAI HODAMA ... 100%TA 500%K sure... deparak hithanna epa badapan.... gon wahantharawak ellagannawata wada teacher kenek hambawena eka wasanawak... ube daruwoth anagathe hoda than walata ei.... hamotama oya wasanawa na... anika techers la samajeth ekka update.... e gollo wurthiya gawrawe rakagannawa.. kellata mola thibbath eka nisa walakenawa... techers lage pawul jiwitha 99.99%kma sarthakai... deparak hithanna epa....ubata kellage paththen hoda samaja thathwayak labei.. meke wasi awasi baluwoth awasi nathi tharam... badapan... badala wada patan ganin... kagen karadarayakda??? api enawada nawaththanna??මචන්ලා පොඩි ප්රස්නයක් තියෙනවා??
මට ප්රපොසල් එකක් ඇවිල්ල තියෙනවා. ටීචර් කෙනෙක්.
But generally I dont like them.
හැම ඉලව්වම Control කරන්ට හදනවනේ.
උඹල මොකද හිතන්නේ??






congratz... theruwansaranai!!!