ටීචර්ස්ල බැඳලා ඉන්න එවුන් ඉන්නවද??

matta

Member
May 15, 2007
163
8
0
ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්

මචන් මමත් ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්. මගේ ජිවිතේ කරපු ලොකුම ගොන්කම තමයි ඒක. මේක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බැරි දෙයක්. ටීචර් කෙනෙක් කියන්නේ අති පණ්ඩිත ගැනියෙක්, උන් හිතාගන ඉන්නේ මිනිහ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් කියල. එහෙම හිතාගන මිනිහව අසාමාන්‍ය විදියට පාලනය කරන්න හදනවා. හොඳට තේරෙනවා උන්ගේ දැනුම තියෙන්නේ ස්කූල් සිලබස් ඒක තුල විතරයි එත් හිතාගන ඉන්නේ මහා දෙයක් දන්නවා කියල. මම කරන්නේ IT වලට සම්බන්ද JOB එකක් මට monnthly income ඒක 60K-100K විතර හම්බෙනවා ඒත් ගැනි මට උපදෙස් දෙන්න එනවා. ගෑනිගේ salary ඒක 18K. මිනිස්සු හිතාගන ඉන්නේ ටීචර් කෙනෙක් කියන්නේ හොඳ හැදියාවක් තියන පිරිසක් කියල නමුත් ඉස්කෝල වල තියන කේස් ගැනි තමයි කියවන්නේ. මට උඹට ටීචර් කෙනෙක්ව බඳින්න එපා කියන්න බෑ මචන් නමුත් දෙපාරක් හිතපන්. අනික ටිචර්ලව බැඳපු තවත් එවුන්ගෙන් අහල බලපන්. මම කියන්නේ A /L යන්තම් පාස්වෙච්ච ගෙදර ඉන්න කෙල්ලෙක් තමයි බඳින්න හොඳම ( Understanding ඒක තියෙන්න ඕන ) educated එව්න්ව බැන්දොත් ජිවත් වෙන්න හරි අමාරුයි මචන්. මම කිව්වට තීරණයක් ගන්න එපා උඹ තව හොයල බලපන් මේක මගේ අත්දකිමනේ
:D:D
 
bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE

    පට්ට අැත්ත
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,565
    6,063
    113

    koi ganith ohoma ne ban.. hithan inne.. un thama seram danne kiyala.. hombata dekak deela hada ganna pirimiya danagnna ona.. hama teachers lama ohoma nah..mama danna widihata
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මචන් මමත් ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්. මගේ ජිවිතේ කරපු ලොකුම ගොන්කම තමයි ඒක. මේක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බැරි දෙයක්. ටීචර් කෙනෙක් කියන්නේ අති පණ්ඩිත ගැනියෙක්, උන් හිතාගන ඉන්නේ මිනිහ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් කියල. එහෙම හිතාගන මිනිහව අසාමාන්‍ය විදියට පාලනය කරන්න හදනවා. හොඳට තේරෙනවා උන්ගේ දැනුම තියෙන්නේ ස්කූල් සිලබස් ඒක තුල විතරයි එත් හිතාගන ඉන්නේ මහා දෙයක් දන්නවා කියල. මම කරන්නේ IT වලට සම්බන්ද JOB එකක් මට monnthly income ඒක 60K-100K විතර හම්බෙනවා ඒත් ගැනි මට උපදෙස් දෙන්න එනවා. ගෑනිගේ salary ඒක 18K. මිනිස්සු හිතාගන ඉන්නේ ටීචර් කෙනෙක් කියන්නේ හොඳ හැදියාවක් තියන පිරිසක් කියල නමුත් ඉස්කෝල වල තියන කේස් ගැනි තමයි කියවන්නේ. මට උඹට ටීචර් කෙනෙක්ව බඳින්න එපා කියන්න බෑ මචන් නමුත් දෙපාරක් හිතපන්. අනික ටිචර්ලව බැඳපු තවත් එවුන්ගෙන් අහල බලපන්. මම කියන්නේ A /L යන්තම් පාස්වෙච්ච ගෙදර ඉන්න කෙල්ලෙක් තමයි බඳින්න හොඳම ( Understanding ඒක තියෙන්න ඕන ) educated එව්න්ව බැන්දොත් ජිවත් වෙන්න හරි අමාරුයි මචන්. මම කිව්වට තීරණයක් ගන්න එපා උඹ තව හොයල බලපන් මේක මගේ අත්දකිමනේ
    :D:D

    machan salary eken ehema narakai kiyanna ba neda ban. saalry eka adu wunai kiyala.
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන් මමත් ටීචර් කෙනෙක්ව බැඳපු හරකෙක්. මගේ ජිවිතේ කරපු ලොකුම ගොන්කම තමයි ඒක. මේක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බැරි දෙයක්. ටීචර් කෙනෙක් කියන්නේ අති පණ්ඩිත ගැනියෙක්, උන් හිතාගන ඉන්නේ මිනිහ කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් කියල. එහෙම හිතාගන මිනිහව අසාමාන්‍ය විදියට පාලනය කරන්න හදනවා. හොඳට තේරෙනවා උන්ගේ දැනුම තියෙන්නේ ස්කූල් සිලබස් ඒක තුල විතරයි එත් හිතාගන ඉන්නේ මහා දෙයක් දන්නවා කියල. මම කරන්නේ IT වලට සම්බන්ද JOB එකක් මට monnthly income ඒක 60K-100K විතර හම්බෙනවා ඒත් ගැනි මට උපදෙස් දෙන්න එනවා. ගෑනිගේ salary ඒක 18K. මිනිස්සු හිතාගන ඉන්නේ ටීචර් කෙනෙක් කියන්නේ හොඳ හැදියාවක් තියන පිරිසක් කියල නමුත් ඉස්කෝල වල තියන කේස් ගැනි තමයි කියවන්නේ. මට උඹට ටීචර් කෙනෙක්ව බඳින්න එපා කියන්න බෑ මචන් නමුත් දෙපාරක් හිතපන්. අනික ටිචර්ලව බැඳපු තවත් එවුන්ගෙන් අහල බලපන්. මම කියන්නේ A /L යන්තම් පාස්වෙච්ච ගෙදර ඉන්න කෙල්ලෙක් තමයි බඳින්න හොඳම ( Understanding ඒක තියෙන්න ඕන ) educated එව්න්ව බැන්දොත් ජිවත් වෙන්න හරි අමාරුයි මචන්. මම කිව්වට තීරණයක් ගන්න එපා උඹ තව හොයල බලපන් මේක මගේ අත්දකිමනේ
    :D:D
    යකෝ මූ ගෑනිටද බනින්නේ..:P:P:P:P
     
    Dec 13, 2011
    63
    3

    ඔන්ලයින් ෆෝරම් වලට ඇවිත් තමන්ගෙ ගෑනිට බනිනව.

    චාටර් පොරක්. :lol::lol::lol:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ගොන් කතා

    ඔන්ලයින් ෆෝරම් වලට ඇවිත් තමන්ගෙ ගෑනිට බනිනව.

    චාටර් පොරක්. :lol::lol::lol:

    ගොන් කතා කියන්නේ නැතුව ඇස්දෙකෙන් දකින දේ ඔලුවෙන් හිතල තේරුම් ගනින්. එක උදාහරණයක් දුන්නම ඒකෙම එල්බගන ගොන්කත කියන්න එපා Online forum එකක් කියන්නේ විවුර්තව කතා කරන්න පුළුවන් තැනක්.
     
    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    කෙල්ල ලසසනනම් ඒ මදෑ හැම රෙද්දක්ම හොයන්න ඕනයෑ:P

    hi hi putho uba ohoma hithala bandoth nam amaruwe thama. machan lassana ekka ubata max 1 year thama jivath wenna puluwan. eta passe dennage adahas galapenna ona (at least 80%) nathnum baduma thama.. ubata kawada hari mawa mathak wewei uba lassana passema giyoth.